Quality eka matanam athi bn. Nothing x app ekee features thiyenawa sound profile edit karanna ehema. Base adjust karanna wagee dewal walatakiyak unada? sound quality eka kohomada?
හැම එකක්ම එහෙම ෆීල් වෙන්නෙ නැද්ද?Man gawa oka thiyenawa. Tikak Kal giyama galewwath kane thiyenawa wage feel wenawa echcharatama bud eka lokui.
Tikak Kal giyama galewwath kane thiyenawa wage feel wenawa
Meaning?It is fortunate that you are male
I know what you mean.It is fortunate that you are male
එහෙම පුළුවන් ද බං?පරණ එකටම බැටරි දෙකක් ද ගත්ත මම...
පුළුවන්... මං ම දාගත්ත... JBL wave beam...එහෙම පුළුවන් ද බං?
කොහෙන්ද දාගත්තේ?
පුළුවන්... මං ම දාගත්ත... JBL wave beam...
බැටරි තියෙනවා අලියේ... මූ වගේ සුපර් ග්ලු නම් දැම්මේ නෑ... ෆෝන් අලවන ගලු එක ඇතුලෙන් දැම්මා නීට් එකට...