Lithium battery eke aula mokak da bn monawa da wena options
70mai a510 ෆ්‍රන්ට් + රෙයා එක්ක පාවිච්චි කරන්නේ. වයරින් කරන කිට් එක එක්කම ගත්තේ. 24hr සවෙලන්ස් මොඩ් දාලා තියෙන්නේ වාහනේ බැට්රි නම් කවදාවත් බැහැලා නැ. කරදරකයක් නැති කැමරාවක්. තාමත් ගත්ත දවස වගේම පොටෝ/විඩියෝ ක්ලියර්
වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.ඕක ඇතුළේ Li - ion බැටරි එකක් තියෙන හින්ද ගන්න හිතෙන්නෙ නැත්තෙ, වීඩියෝ කොලිටි සුපිරි
වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.
Ddpai hoda nadda...
ai SC hoyanne, wahane tint karala thiyanawa nan heat eka ennema nathi tharan ne athulata?
ඩාලි රෝඩ් එකේනං බලන්න එපා ගණං වැඩියි. කොටුවෙනං රවුමක් ගැහුවොත් හොයාගන්න පුලුවන්...
https://s.daraz.lk/s.Juko
Meka mama order kara . Thawa 1yr wage use capacitor dash cam ekak thiyenawa eka aye wahanayak gaththahama hai karanna inne . Issara 30ta gaththe . A129 duo.
Ai ithin oka order kale A129 thiyeddi
Mage dan thiyenne A119 ekak
අප්ප.. අමතක වුණානෙ.Kurunegala inne![]()
me jathiye cam ekak tamai ara police revenue license ekata pibala bilada kiyala check karana viral video footages tibbe. eke quality aulak nm tibbe na.Me brand eka hndada? Wadiya ahala nathi ekak ne