ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    Lithium battery eke aula mokak da bn monawa da wena options

    Lankawe heat eka wadine battery eka windscreen eka gawama thibbama rath wenawa awwe yanakota/nawaththala thiyenakota. Lithium battery rathwenna hnda nane (fire risk).

    Capacitor cameras hadala thiyenne ekata. kochchara heat wunath awulak na lithium battery wage fire / explosion risk ekak na
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,709
    39,411
    113
    Homagama
    70mai a510 ෆ්‍රන්ට් + රෙයා එක්ක පාවිච්චි කරන්නේ. වයරින් කරන කිට් එක එක්කම ගත්තේ. 24hr සවෙලන්ස් මොඩ් දාලා තියෙන්නේ වාහනේ බැට්රි නම් කවදාවත් බැහැලා නැ. කරදරකයක් නැති කැමරාවක්. තාමත් ගත්ත දවස වගේම පොටෝ/විඩියෝ ක්ලියර්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    70mai a510 ෆ්‍රන්ට් + රෙයා එක්ක පාවිච්චි කරන්නේ. වයරින් කරන කිට් එක එක්කම ගත්තේ. 24hr සවෙලන්ස් මොඩ් දාලා තියෙන්නේ වාහනේ බැට්රි නම් කවදාවත් බැහැලා නැ. කරදරකයක් නැති කැමරාවක්. තාමත් ගත්ත දවස වගේම පොටෝ/විඩියෝ ක්ලියර්

    ඕක ඇතුළේ Li - ion බැටරි එකක් තියෙන හින්ද ගන්න හිතෙන්නෙ නැත්තෙ, වීඩියෝ කොලිටි සුපිරි
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,709
    39,411
    113
    Homagama
    ඕක ඇතුළේ Li - ion බැටරි එකක් තියෙන හින්ද ගන්න හිතෙන්නෙ නැත්තෙ, වීඩියෝ කොලිටි සුපිරි
    වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    වයරින් එක ගහලා කාර් බැටරියෙන් දිව්වොත් ඒත් බයද? කොහොමත් සවෙලන්ස් දාන්න වයරින් ගහන්නම එපැයි.

    නෑ ඔය බැටරිය තියෙන්නේ වාහනේ ඕෆ් කළාම වීඩියෝ එක SD කාඩ් එකට save කරල Dashcam එක Shut down කරන්නයි කැමරාවෙ Date / Time maintain කරන්නයි විතරයි.

    නැත්නම් වාහනේ ඕෆ් කරපු ගමන් SD කාඩ් එකට Write වෙවී තිබ්බ Video එක Corrupt වෙනව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    ai SC hoyanne, wahane tint karala thiyanawa nan heat eka ennema nathi tharan ne athulata?

    Apo enawa nawaththala thiyeddi windscreen eka allala balannako gindara wage. Tint eken IR and UV rays walin ena heat eka reduce kalata windscreen eken heat eka enne through conduction and convection ne (Windscreen eka heat wunama eke mount karala thiyena camera eka heat wenawa athulata ena IR 0% wunath)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඩාලි රෝඩ් එකේනං බලන්න එපා ගණං වැඩියි. කොටුවෙනං රවුමක් ගැහුවොත් හොයාගන්න පුලුවන්...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    ඩාලි රෝඩ් එකේනං බලන්න එපා ගණං වැඩියි. කොටුවෙනං රවුමක් ගැහුවොත් හොයාගන්න පුලුවන්...

    Kurunegala inne 😭
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,668
    8,466
    113
    In Your Heart
    Ai ithin oka order kale A129 thiyeddi

    Mage dan thiyenne A119 ekak


    Aththatama pissu machan. A129 duo eka mage favorite vehicle ekata danne. Dan ekak na machan building eka hadanna salli madi wela anthima wahane dunna . Aye unregistered wahanayak aran hai karanna thiyan inne .

    Dan thiyena wahana deken car ekata cam ekak na ekai daraz eken order kare .

    Kala kirila thiyenne . mentality hena awul ban ekai mama yaris ekak kalabala wela ganna giyeth.

    Danuth podi chocolate 9k wage kewa.. 😔😔😔
     
    • Wow
    Reactions: Hyaenidae