“ඉන්දීය වෙළද පොළ ඉලක්ක කරගත් ජපාන සමාගම් වෙනුවෙන්, ලංකාව තුළ කාර්මික කලාපයක්..!” 🛑❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    Vvu9cy4.jpeg

    සිය ජපාන සංචාරය අතරතු-ුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපානයේ මුල් පෙලේ සමාගම් රැසක නියෝජිතයන් සමඟ මාධ්‍යයට විවෘත නොවූ (ක්ලෝස්ඩ් ඩෝර්) සාකච්ඡාවක් පවත්වා ඇති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.

    එම සාකච්ඡාවට පසුව, ජනාධිපතිවරයා, ටෝකියෝ හී පැවති විවෘත ව්‍යාපාරික හමුවකට සහභාගී වී තිබේ.

    එහිදී, නව රජය විසින් රට තුළ ස්ථාපිත කර තිබෙන දූෂණයෙන් තොර යහපාලනයත්, ආර්තික හා දේශපාලන ස්ථාවරභාවයත්, ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීමත් පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්ට ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බව පැවසේ.

    “ලංකාව, කලාපයේ වඩාත්ම ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි,” ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමේ දී පවසා තිබේ.

    ලංකාව තුළ ස්ථානගත වීමෙන් ජනගහනය බිලියන 2.5 ක් වන යෝධ දකුණු ආසියානු කලාපයට දොරටු විවර කර ගැනීමට ජපාන ව්‍යාපාරිකයන්ට ඉඩ සැලසෙන බව ජනාධිපතිවරයාගේ අදහසයි.

    ජපාන රජය නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ ජපාන ආර්ථික, වෙළද හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඔගුෂි මසාකා, ඉන්දීය වෙළද පොළ ඉලක්ක කර ගත් ජපාන සමාගම වෙනුවෙන් ලංකාව තුළ කාර්මික කොරිඩෝවක් පිහිටුවීම පිළිබදව වූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයෙන් ඉදිරිපත් වූ එම යෝජනාව සාදරයෙන් පිළිගත් බව වාර්තා වේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,267
    113
    ආශ්චර්යමත් රටක
    මාධ්‍යයට විවෘත නොවූ (ක්ලෝස්ඩ් ඩෝර්) සාකච්ඡාවක් පවත්වා ඇති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.

    රට ජපානෙට විකුණලා නේද මූ 😡

    ළඟදිම විමල් සර් ගොම්මන්පිල සර් කියයි ජපාන අධිරාජ්‍යය ලංකාව ආක්‍රමණය කරන හැටි. උබලට මේව තේරෙන්නෙ නෑ. 🙁

    පුකරුදේ මරු 🤌🏼
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අනිත් රටවල් වල ආයෝජනය කරන්න කලින් උන්ට උන්ගෙ රට හදාගන්න කියපන් හිඟන ජපන්නු. චීන උන්ට දාගෙන අරිනව
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දැන් නම් වැඩිත් ඵක්ක බං.අනුර චීනේ, ජර්මනියේ, ඉන්දියාවේ ගිහින් ගෙනාපු අායෝජන ත් තියෙනවනේ...🙃
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔව් මේ පුංචි රටට මේ තරම් ආයෝජන ගොඩක් දරාගන්න පුළුවන් වෙයිද ?

    ඔය තරම්ම රට දියුනුකරයි කියල හිතුවේ නෑ
     
    • Haha
    Reactions: vali aththa and KDH

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    meka comment balapuwahamanam loke thiyana sampath bahuula balagathuma rajaya lankawa
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    රට ජපානෙට විකුණලා නේද මූ 😡

    ළඟදිම විමල් සර් ගොම්මන්පිල සර් කියයි ජපාන අධිරාජ්‍යය ලංකාව ආක්‍රමණය කරන හැටි. උබලට මේව තේරෙන්නෙ නෑ. 🙁

    පුකරුදේ මරු 🤌🏼
    ඒ ජෙප්පො කියන දේවල් නෙ මැට්ටෝ. ඒ දවස් වල සිනොපෙක් එක ලන්කාවට ගෙනෙද්දි ඕකුන් කිව්වේ බලශක්තියේ ස්වාධීනත්වය නැතිකරන්න යන්නෙ කියලා. දැන් ඒ කටින්ම කියනවා උන් තමයි සිනොපෙක් එක ගෙන්නන්නෙ කියලා. ජෙප්පොන්ගෙ මහ එකා තමා ඒ කාලෙ කිව්වේ ඌ බලයට ඇවිත් පැය 24න් නිදහස් වෙලඳ කලාප වල තියන ආයතන වන්දි නොගෙවා රාජසන්තක කරනවා කියලා. ආරක්ෂණවාදේ, ඉන්දියානු ව්‍යාප්තවාදේ වගේ කතාවල් ඉස්සර ඉඳන්ම ජෙප්පො තමා ඔලුව උඩ තියන් ආවේ. උබලට මේව තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ඉතිහාසේ ඉගෙනගනින්.
     
    • Haha
    • Like
    Reactions: KDH and shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    Vvu9cy4.jpeg

    සිය ජපාන සංචාරය අතරතු-ුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපානයේ මුල් පෙලේ සමාගම් රැසක නියෝජිතයන් සමඟ මාධ්‍යයට විවෘත නොවූ (ක්ලෝස්ඩ් ඩෝර්) සාකච්ඡාවක් පවත්වා ඇති බව ඩේලි එෆ්.ටී. පුවත්පත වාර්තා කරයි.

    එම සාකච්ඡාවට පසුව, ජනාධිපතිවරයා, ටෝකියෝ හී පැවති විවෘත ව්‍යාපාරික හමුවකට සහභාගී වී තිබේ.

    එහිදී, නව රජය විසින් රට තුළ ස්ථාපිත කර තිබෙන දූෂණයෙන් තොර යහපාලනයත්, ආර්තික හා දේශපාලන ස්ථාවරභාවයත්, ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීමත් පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්ට ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බව පැවසේ.

    “ලංකාව, කලාපයේ වඩාත්ම ස්ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි,” ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමේ දී පවසා තිබේ.

    ලංකාව තුළ ස්ථානගත වීමෙන් ජනගහනය බිලියන 2.5 ක් වන යෝධ දකුණු ආසියානු කලාපයට දොරටු විවර කර ගැනීමට ජපාන ව්‍යාපාරිකයන්ට ඉඩ සැලසෙන බව ජනාධිපතිවරයාගේ අදහසයි.

    ජපාන රජය නියෝජනය කරමින් සමුළුවට සහභාගී වූ ජපාන ආර්ථික, වෙළද හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඔගුෂි මසාකා, ඉන්දීය වෙළද පොළ ඉලක්ක කර ගත් ජපාන සමාගම වෙනුවෙන් ලංකාව තුළ කාර්මික කොරිඩෝවක් පිහිටුවීම පිළිබදව වූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයෙන් ඉදිරිපත් වූ එම යෝජනාව සාදරයෙන් පිළිගත් බව වාර්තා වේ.
    තවත් ඉන්දියන් පක්කලියෝ සෙට් එකක් ලංකාවට ගෙන්නගන්නත් අවස්ථාවක්
    මොකද උන්ගේ වැඩේට අරින බඩු පරික්ශා කරන්න, තත්ත්ව වාර්තා දෙන්න එන්න වෙන්නේ ඉන්දියන් පක්කලියෝන්ට නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,884
    113
    රට ජපානෙට විකුණලා නේද මූ 😡

    ළඟදිම විමල් සර් ගොම්මන්පිල සර් කියයි ජපාන අධිරාජ්‍යය ලංකාව ආක්‍රමණය කරන හැටි. උබලට මේව තේරෙන්නෙ නෑ. 🙁

    පුකරුදේ මරු 🤌🏼
    ජපන් අයිස් ගෙනල්ල ලංකාවේ දේශීය අයිස් ව්‍යාපාර විනාස කරන්න හදන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,267
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ජෙප්පො කියන දේවල් නෙ මැට්ටෝ. ඒ දවස් වල සිනොපෙක් එක ලන්කාවට ගෙනෙද්දි ඕකුන් කිව්වේ බලශක්තියේ ස්වාධීනත්වය නැතිකරන්න යන්නෙ කියලා. දැන් ඒ කටින්ම කියනවා උන් තමයි සිනොපෙක් එක ගෙන්නන්නෙ කියලා.

    පල්හොරු ගේන හොර ඩීල් වලට අදත් එහෙම තමයි නියන්නා බයියෝ. 😹 පල්හොරු ගෙනාව ඒව අද කරල නෑ.

    ජෙප්පොන්ගෙ මහ එකා තමා ඒ කාලෙ කිව්වේ ඌ බලයට ඇවිත් පැය 24න් නිදහස් වෙලඳ කලාප වල තියන ආයතන වන්දි නොගෙවා රාජසන්තක කරනවා කියලා.

    කෝ කොහෙද කිව්වෙ? හිරිකොත ඇතුලෙ බයියන්ට කියපුවා අපි දන්නෙ නෑ 😹

    ආරක්ෂණවාදේ, ඉන්දියානු ව්‍යාප්තවාදේ වගේ කතාවල් ඉස්සර ඉඳන්ම ජෙප්පො තමා ඔලුව උඩ තියන් ආවේ. උබලට මේව තේරෙන්නෙ නෑ. පොඩ්ඩක් ඉතිහාසේ ඉගෙනගනින්.

    බංකොළොත් පොනිලප්පු රටටම වයිෆයි ෆ්‍රී බෙදන වාදෙ, රටටම ෆ්‍රී බ්‍රේස්ලට්, චුයින්ගම් දෙන වාදෙ වගෙි ගොං මන්ද බුද්ධික ළදරු කතා කියද්දි ඔන්න ජෙප්පෙි කියපුවා 🙈😂

    ලැජ්ජ නැද්ද බන් උබලට 🤣

    ridila naa. umbata mistake ekak wuna kiyala qwe.

    මුකුත් මිස්ටේක් වෙලා නෑ බයියෝ. කියපු දෙයක් වෙනස් වෙලත් නෑ. 😹
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    පල්හොරු ගේන හොර ඩීල් වලට අදත් එහෙම තමයි නියන්නා බයියෝ. 😹 පල්හොරු ගෙනාව ඒව අද කරල නෑ.
    mokakda kiyapan pal horu gena deal eka??? Wijeweera etakota FTZ wala investments confiscate karanawa kiwwe ewa pal horu genapu deals nisada??? BTW, Sinopec eka umba kiyana pal horu indapu kaale neh initiate wune. Eka gena den umbe idea eka mokakda???

    Mama dannawa umbata mewata kyanna points naa kiyala. Mama umben artal ekak ganne.