පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් 💥💥💥

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    up
    රැල්ලට ගිහින් ගිහින් ලංකාව/ඉන්දියාව පැත්තටත් එයිද මන්දා :(
    (ආවොත් කපෝති )
     
    • Wow
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කොහොමත් ලෝකේ බොහෝ රටවලට ඉදිරි අවුරුදු 5-10 ඇතුලත වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වෙන්න වෙනවා
     
    • Sad
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    කාලගුනේ කනපිට හැරිල ඒ මදිවට මැදපෙරදිගට දැන් වහින්නේ ඉකවෙලාම යන්න. පකිස්තාන් එහෙම හොදගෙන යන්නම වැස්සා ලගදි. කොහෙන් ගියත් ලන්කාව තරම් සේෆ් රටක් මේ ලෝකෙම නැහැ බන්. 🥹
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ

    කාලගුනේ කනපිට හැරිල ඒ මදිවට මැදපෙරදිගට දැන් වහින්නේ ඉකවෙලාම යන්න. පකිස්තාන් එහෙම හොදගෙන යන්නම වැස්සා ලගදි. කොහෙන් ගියත් ලන්කාව තරම් සේෆ් රටක් මේ ලෝකෙම නැහැ බන්. 🥹
    img_3730.jpg

    ------ Post added on Oct 1, 2025 at 4:42 PM