No fancy bbq grills. Just briquettes and the metal grill on bricks
Na, 700ml.ඔය බෝතලේ කාලේ බෝතලයක්ද බන්??
බණ්ඩක්කා, වම්බොටු, ඇස්පැරගස් (asparagus)කියලා ජාතියක් බොන්චි වගෙ. මට ඇස්පැරගස් කාල චූ කරද්දි චාටර් ස්මෙල් එන්නෙ, එක ලොක ජනගහනයෙන් 47% තියෙනව ඉතුරු % නැ, අර දුරියන් වගෙ, සමහරු ආස නැ සමහර එවුන් ආසයි. dhawasin yanawa smell eka.බණ්ඩක්කා කරල් ද බං අර![]()
ඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.Na, 700ml.
බණ්ඩක්කා, වම්බොටු, ඇස්පැරගස් (asparagus)කියලා ජාතියක් බොන්චි වගෙ. මට ඇස්පැරගස් කාල චූ කරද්දි චාටර් ස්මෙල් එන්නෙ, එක ලොක ජනගහනයෙන් 47% තියෙනව ඉතුරු % නැ, අර දුරියන් වගෙ, සමහරු ආස නැ සමහර එවුන් ආසයි. dhawasin yanawa smell eka.
නිකම් කොළ දඩු රහ තමයිඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.
k² තමා හිඟ සිංහලුන්ට.නිකම් කොළ දඩු රහ තමයි
නිවිති වලට ආසන්න ගතියක්
විටමින් k තියනවා ගුණ කෑමක්
No fancy bbq grills. Just briquettes and the metal grill on bricks
ඕකට ඔලිව් තෙල් වල පොඟවපු සුදුළූණු ගෙඩියක් දාලා පුච්චලා ගනිං.
පට්ට රහයි.
සුද්දො පලාත දාලා දුවන්නේ![]()
ඇයි යකො කෙසෙල් තියෙන්නෙ ලන්කාවෙ ඔන තරම්, ඔස්ට්‍රෙලියාවෙත් නැහැ එහෙම, vitamin Kk² තමා හිඟ සිංහලුන්ට.![]()
හ්ම්k² තමා හිඟ සිංහලුන්ට.![]()
chicken and pork ribs!ඕකට ඔලිව් තෙල් වල පොඟවපු සුදුළූණු ගෙඩියක් දාලා පුච්චලා ගනිං.
පට්ට රහයි.
සුද්දො පලාත දාලා දුවන්නේ![]()
ඇයි යකො කෙසෙල් තියෙන්නෙ ලන්කාවෙ ඔන තරම්, ඔස්ට්‍රෙලියාවෙත් නැහැ එහෙම, vitamin K
ah ok, mama dakke na eka hariyata, malak gahalaa inne. K2 thiyenne mokedha?K kiyana ekai K² kiyana ekai dekak bn.
ජාති දෙකක් විටමින්
ah ok, mama dakke na eka hariyata, malak gahalaa inne. K2 thiyenne mokedha?
rasa kiyanna amaarui, sulfer poddak tiyenawa (laawata thiththa gathiyak anthimata, ) laawata onion gathiyak.ඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.
grill ekai, gadol tikai, metal containers ekai, අඟුරු තමයි ඔනෙVN Style එකට මෙහෙ කරන්න බඩු නැහැ