Typical home bbq (VN style)

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,005
    10,819
    113
    ඔය බෝතලේ කාලේ බෝතලයක්ද බන්??
    Na, 700ml.
    බණ්ඩක්කා කරල් ද බං අර 🤨
    බණ්ඩක්කා, වම්බොටු, ඇස්පැරගස් (asparagus)කියලා ජාතියක් බොන්චි වගෙ. මට ඇස්පැරගස් කාල චූ කරද්දි චාටර් ස්මෙල් එන්නෙ, එක ලොක ජනගහනයෙන් 47% තියෙනව ඉතුරු % නැ, අර දුරියන් වගෙ, සමහරු ආස නැ සමහර එවුන් ආසයි. dhawasin yanawa smell eka.
     
    • Like
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,505
    4,999
    113
    VN Style එකට මෙහෙ කරන්න බඩු නැහැ

    උන්ගෙ ඔය වගේ BBQ කරන්නෙ මස් පොඩියට තීරු කපලා ශනිකව ග්‍රිල් කරලා ගන්නවා
    පොඩි පොඩි දේවල් තමයි ග්‍රිල් කරන්න ගන්නෙ, පොඩි ඉස්සො, ලූණු පෙති, වගේ ඒව
    තව උන්ගෙ රටේ තියන රාබු එහෙම පට්ටම රහයි මෙහෙ තියන ඒව වගේ ගඳත් නැහැ අහසට පොලව වගේ වෙනස් ඒව නං
    තව කොල ජාතිත් ගොඩක් තියෙන්න ඕන
    බෝතලේට සෝජු වගේ එකක් තිබ්බනං සුපිරි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,830
    5,264
    113
    රට නේද නාන ඉන්නෙ මොනවද මේ විලිලැජ්ජ නැති වැඩ. බණ්ඩක්කා, වම්බොටු, ඇස්පැරගස්, කනාටු මස් කෑලි ටිකකුයි චිවාස් කොටේකුයි. පපට් ජෙරොම්ටත් ලැජ්ජයි.
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    294
    387
    63
    Na, 700ml.

    බණ්ඩක්කා, වම්බොටු, ඇස්පැරගස් (asparagus)කියලා ජාතියක් බොන්චි වගෙ. මට ඇස්පැරගස් කාල චූ කරද්දි චාටර් ස්මෙල් එන්නෙ, එක ලොක ජනගහනයෙන් 47% තියෙනව ඉතුරු % නැ, අර දුරියන් වගෙ, සමහරු ආස නැ සමහර එවුන් ආසයි. dhawasin yanawa smell eka.
    ඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,767
    14,971
    113
    ඕකට ඔලිව් තෙල් වල පොඟවපු සුදුළූණු ගෙඩියක් දාලා පුච්චලා ගනිං.
    පට්ට රහයි.
    සුද්දො පලාත දාලා දුවන්නේ 😂
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    මොනවාද ඒයි මේ දාලා තියෙන්නෙ.

    ලංකාවේ අපිටත් ලැජ්ජයි .

    :sick::sick::LOL:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,767
    14,971
    113
    ඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.
    නිකම් කොළ දඩු රහ තමයි
    නිවිති වලට ආසන්න ගතියක්

    විටමින් k තියනවා ගුණ කෑමක්.
    කොච්චර කැල්සියම් ගත්තත් ඔස්ටියෝපොරෝසිස් ඇටකටු හන්දි ලෙඩ එන්නේ k නැති නිසා.
     
    • Like
    Reactions: Mama Gadda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    නිකම් කොළ දඩු රහ තමයි
    නිවිති වලට ආසන්න ගතියක්

    විටමින් k තියනවා ගුණ කෑමක්
    k² තමා හිඟ සිංහලුන්ට.😑
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,005
    10,819
    113
    ඕකට ඔලිව් තෙල් වල පොඟවපු සුදුළූණු ගෙඩියක් දාලා පුච්චලා ගනිං.
    පට්ට රහයි.
    සුද්දො පලාත දාලා දුවන්නේ 😂

    k² තමා හිඟ සිංහලුන්ට.😑
    ඇයි යකො කෙසෙල් තියෙන්නෙ ලන්කාවෙ ඔන තරම්, ඔස්ට්‍රෙලියාවෙත් නැහැ එහෙම, vitamin K
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,767
    14,971
    113
    k² තමා හිඟ සිංහලුන්ට.😑
    හ්ම්
    දිනපතා ෆුල් බිත්තර කීපයක් කන්න පුළුවන් ආර්ථිකයක් සිංහලුන්ට ආවා නම්...
     
    • Love
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,005
    10,819
    113
    ඕකට ඔලිව් තෙල් වල පොඟවපු සුදුළූණු ගෙඩියක් දාලා පුච්චලා ගනිං.
    පට්ට රහයි.
    සුද්දො පලාත දාලා දුවන්නේ 😂
    chicken and pork ribs!

    samahara dhawas walata goat meat or beef, kalaathurakin goat breast eka hambenawa vietnam kada walin. eka ganna amaarui, wikinenawa ikmanata. goat breast eka grill karalaa maarai. VN wala kawuruth kamathi kaamak.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    ඇයි යකො කෙසෙල් තියෙන්නෙ ලන්කාවෙ ඔන තරම්, ඔස්ට්‍රෙලියාවෙත් නැහැ එහෙම, vitamin K

    K kiyana ekai K² kiyana ekai dekak bn.

    ජාති දෙකක් විටමින්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,414
    9
    3,060
    113
    ah ok, mama dakke na eka hariyata, malak gahalaa inne. K2 thiyenne mokedha?


    K² තියනවා නිදැල්ලේ හදන කුකුල් මස් වල බ්‍රෙස්ට් එකේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,005
    10,819
    113
    ඇස්පැරගස් (asparagus) mchn owa mona rasada? mama lankawe nama search kalama enne හාතවාරියට kiyalane.
    rasa kiyanna amaarui, sulfer poddak tiyenawa (laawata thiththa gathiyak anthimata, ) laawata onion gathiyak.

    VN Style එකට මෙහෙ කරන්න බඩු නැහැ
    grill ekai, gadol tikai, metal containers ekai, අඟුරු තමයි ඔනෙ
    ------ Post added on Oct 3, 2025 at 7:01 PM
     
    • Like
    Reactions: infernocus