සාමාන්‍යයෙන් iphone එකක් හැක් කරන්න පුලුවන්ද? මගේ හොර සීන් එකක් ඒ ගෑනීගෙ මිනිහට මාට්ටු වෙලා. එහෙම කොහොමද වෙන්නේ? Whatsapp, fb යවපුවා ඔක්කොම ඒ ගෑනීට අද පෙන්නලා එයාගේ මිනිහා. එහෙම පුලුවන්ද කාගේ හරි එකක් ටැප් කරන්න? ඒ ගෑනූ කෙනා එවපුවා තමා මනුස්සයා දැකලා තියෙන්නේ කිව්ව විදියට. මන් එවපුවා අහු වෙලා නෑ.. හැබැයි මගේ කොන්ටැක් එක එයා whatsapp එකේ ලොක් කරගෙන ඉන්නෙත් මැසේජ් එකක් දැම්මට පේන්නේ නෑ ලොක් එක ගහලා නම සර්ච් කලාම මාව පෙන්නන්නේ.. මන් එව්ව ඒවත් දැකලා ඇති.. ඒත් එහෙම කාගෙවත් ෆෝන් එකක් බලන්න පුලුවන්ද හොරෙන්? එක ගෙදර එක wifi එකෙන් ඉන්නකොට බලන්න පුලුවන්ද?