Kaluwa On fire

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,848
    27,118
    113
    අඩුකුලේ කලු ජරාව. ඉස්සර කරන්න තහනම් එනවා නම් පස්සෙන් වරෙල්ලා. සල්ලවුකහුත්තියෙකුත් බැහැලා එනවා ගේමට :rofl::rofl::rofl:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,280
    113
    අඩෝ ගේම ඉල්ලනන ආපු උන් ත්‍රිවිල් එකක නෙවෙයි නේද ආවේ ?? 🥱
    එක පාරක් uni එකේ උන් දෙන්නෙක් එක්ක අලුත්කඩේ ලෝයර් බුවෙක් ගේ පොඩි වැඩකට කොටුවට ගිහින් එද්දී ත්‍රිවිල එක පිටිපස්සෙන් වද්දල අපි බැහැල ගියා . ඒ කාලේ හිටපු පොලිස් මාධ්‍ය පරක්ෂක ගිරවා බැහැල ආවේ . ;)
    ආපි ආයිත් ආව
    කාර් එකක ආපු උන් දෙන්නක් තමා ජීප් එකක් හරස් කරල ගේම ඉල්ලුවෙ. ජීප් එකේ ආපු එකෙක්වත් බැස්සෙවත් නෑ වාහනෙන්. ශුවර් එකටම ෆෝසස් වෙන්න ඇති.
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    * මෙයා අයුතු අවහිරයේ ඉදන් උඩට වැරදි කීපයක් කරනවා. උසාවි ගියොත් සුපිරියක් සෙට් වෙනවා මුට.
    ඔය පොල්ලක් උස්සන එන බයට වැරදිලා accelerate වෙලා ගිහින් මේ මනුස්සයා යට වෙන්න උනත් පුළුවන් ;-)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    පිටරටවල්වල බේස්බෝල් බැට් එක වාහනේ ගෙනියන එක තහනම්. ඒක අහුවුනොත් ආයුධයක් ගෙනිච්ච වගේ සලකන්නේ අමෙරිකාවේ නම්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,255
    5,952
    113
    Galaha
    මම එහෙමනම් ඔය පොල්ලම උදුරල ගහන්නෙ ඕකට වාහනේට එහෙම අත තිබ්බනම් 😅
     
    • Like
    Reactions: Cypress

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    පාරේදී කේන්ති ගිහින් පොඩි මානසික ආතල් එකකට ගේම ඉල්ලලා ego එකක් නිසා අන්තිමට පොලිසි ගිහින් හිරෙත් ලගින කොට තේරෙනවා අපරාදේ එවෙලාවේ කරපු දේ නිසානේ මෙච්චර කට්ටක් කන්න වෙන්නේ කියල
    එවෙලාවට කන්ට්‍රෝල් කරගෙන පාඩුවේ ඉන්න ඉගෙනගන්න එක වටිනවා කේන්තිය කන්ට්‍රෝල් කරගන්න එක.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,552
    9,570
    113
    පාරේදී කේන්ති ගිහින් පොඩි මානසික ආතල් එකකට ගේම ඉල්ලලා ego එකක් නිසා අන්තිමට පොලිසි ගිහින් හිරෙත් ලගින කොට තේරෙනවා අපරාදේ එවෙලාවේ කරපු දේ නිසානේ මෙච්චර කට්ටක් කන්න වෙන්නේ කියල
    එවෙලාවට කන්ට්‍රෝල් කරගෙන පාඩුවේ ඉන්න ඉගෙනගන්න එක වටිනවා කේන්තිය කන්ට්‍රෝල් කරගන්න එක.
    අනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,280
    113
    අනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?
    ඕනෙ.
     
    • Sad
    Reactions: KSPathirana

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    අනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?
    Evidence නැත්නම් ඉතින් කටින් ඕන එකෙක්ට කියන්න පුළුවන් නේ බං
    අරූ මෙහෙම kara කියලා.
    Traffic police එකට කියන්න තියෙන්නේ Video එක්ක
     
    • Sad
    Reactions: KSPathirana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,050
    15,099
    113
    එකම අවුල ඇල්ටෝ එකෙන් ඔවර්ටේක් කරපු එක. වාහනේ හැටියට තමයි බන් ඔනම දෙයක් ලන්කාවේ. ලොකු ලොකු කියන ලන්කාවේ වාහන වලට පොලිසියෙන් අත දාන්නෙත් නෑ
    :yes: :yes:

    Alto ekak overtake karaama mata wunath mala paninawa ne ban.
    (P.S. Mama yanne Dio ekaka)
     
    • Haha
    Reactions: netnet