අඩුකුලේ කලු ජරාව. ඉස්සර කරන්න තහනම් එනවා නම් පස්සෙන් වරෙල්ලා. සල්ලවුකහුත්තියෙකුත් බැහැලා එනවා ගේමට 








ඇත්තම කතාව..මෝඩ මෝඩ උන්ම තමා ගාණට කපල් වෙන්නෙත්
කාර් එකක ආපු උන් දෙන්නක් තමා ජීප් එකක් හරස් කරල ගේම ඉල්ලුවෙ. ජීප් එකේ ආපු එකෙක්වත් බැස්සෙවත් නෑ වාහනෙන්. ශුවර් එකටම ෆෝසස් වෙන්න ඇති.අඩෝ ගේම ඉල්ලනන ආපු උන් ත්‍රිවිල් එකක නෙවෙයි නේද ආවේ ??
එක පාරක් uni එකේ උන් දෙන්නෙක් එක්ක අලුත්කඩේ ලෝයර් බුවෙක් ගේ පොඩි වැඩකට කොටුවට ගිහින් එද්දී ත්‍රිවිල එක පිටිපස්සෙන් වද්දල අපි බැහැල ගියා . ඒ කාලේ හිටපු පොලිස් මාධ්‍ය පරක්ෂක ගිරවා බැහැල ආවේ .
ආපි ආයිත් ආව
@ThadiPollenCepaDenawaඇයි බන් උන් බේස්බෝල් බැට් එකක් අරන් යන්නෙ. කාන්තාවත් යෝධ බල ශක්ති කාන්තාවක් වගේ
ඔය පොල්ලක් උස්සන එන බයට වැරදිලා accelerate වෙලා ගිහින් මේ මනුස්සයා යට වෙන්න උනත් පුළුවන්* මෙයා අයුතු අවහිරයේ ඉදන් උඩට වැරදි කීපයක් කරනවා. උසාවි ගියොත් සුපිරියක් සෙට් වෙනවා මුට.
අනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?පාරේදී කේන්ති ගිහින් පොඩි මානසික ආතල් එකකට ගේම ඉල්ලලා ego එකක් නිසා අන්තිමට පොලිසි ගිහින් හිරෙත් ලගින කොට තේරෙනවා අපරාදේ එවෙලාවේ කරපු දේ නිසානේ මෙච්චර කට්ටක් කන්න වෙන්නේ කියල
එවෙලාවට කන්ට්‍රෝල් කරගෙන පාඩුවේ ඉන්න ඉගෙනගන්න එක වටිනවා කේන්තිය කන්ට්‍රෝල් කරගන්න එක.
ඕනෙ.අනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?
Evidence නැත්නම් ඉතින් කටින් ඕන එකෙක්ට කියන්න පුළුවන් නේ බංඅනතුරුදායක විදියට overtake කරන වාහනයක් ගැන අපිට complain කරන්න බැරිද? ලඟකදි මගෙ කන ලඟින් වගේ ඩිලිවරි යන හරකෙක් overtake කරා. Evidence ඕනෙද?
එකම අවුල ඇල්ටෝ එකෙන් ඔවර්ටේක් කරපු එක. වාහනේ හැටියට තමයි බන් ඔනම දෙයක් ලන්කාවේ. ලොකු ලොකු කියන ලන්කාවේ වාහන වලට පොලිසියෙන් අත දාන්නෙත් නෑ
