Front Load Washing Machine Selection

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    යාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන.

    දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු!

    1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP )

    Singhagiri - 229,990 With 1Year Warranty

    image-2025-10-03-150945064.png

    2. SAMSUNG 12/7KG FRONT LOAD WASH & DRY -WIFI ( SMWM12DG5B15BBFQ )

    Damro - 229,995 With 2Year Warranty

    SMWM12DG5B15BBFQ1.webp

    3. LG 11/7KG Front Loader Inverter Washer Dryer - Black ( FV1411H2B )

    Abans - 269,990 with 1Year Warranty
    (Wasi.lk වගෙ එකකින් 232,200ට Cash ගන්න පුලුවන්.

    large10.jpg

    මේ මොඩ්ල් 3ම Mobile App එකෙන් operate කරන්න පුලුවන්.

    Hisense එක තමයි ගෙවන ගානට වටිනවා වගේ දැනෙන්නේ :eek:

    ඔබතුමන්ලාගේ අදහස් පතමි.

    දැනට යූස් කරන මොඩ්ල් එකයි,එහි වස්දොස් කොටාගෙන යමු!
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,781
    14,995
    113
    Hisense එකක් පාවිච්චි කරමි
    මොබයිල් සුකුරුත්තම් නැත
    වෙන්ටඩ් ඩ්‍රයර් එක උඩින් තබා ඇත (stackable)

    වොශ් ඇන්ඩ් ඩ්‍රයි එකට තිබෙන ඒවා රෙකමදෝරු නොකරමි :no:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,630
    12,749
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන.

    දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු!

    1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP )

    Singhagiri - 229,990 With 1Year Warranty

    image-2025-10-03-150945064.png

    2. SAMSUNG 12/7KG FRONT LOAD WASH & DRY -WIFI ( SMWM12DG5B15BBFQ )

    Damro - 229,995 With 2Year Warranty

    SMWM12DG5B15BBFQ1.webp

    3. LG 11/7KG Front Loader Inverter Washer Dryer - Black ( FV1411H2B )

    Abans - 269,990 with 1Year Warranty
    (Wasi.lk වගෙ එකකින් 232,200ට Cash ගන්න පුලුවන්.

    large10.jpg

    මේ මොඩ්ල් 3ම Mobile App එකෙන් operate කරන්න පුලුවන්.

    Hisense එක තමයි ගෙවන ගානට වටිනවා වගේ දැනෙන්නේ :eek:

    ඔබතුමන්ලාගේ අදහස් පතමි.

    දැනට යූස් කරන මොඩ්ල් එකයි,එහි වස්දොස් කොටාගෙන යමු!
    මම උබ උනා නම් ගන්නේ LG හේතු
    1) ගන්නේ දම්රෝ නෙමේ නම් වොරන්ටි ෂුවර් නෑ. අවුරුද්ද පැන්නට පස්සේ
    2) අවුරුද්ද පැන්නට පස්සේ පාර්ට්ස් ශුවරුත් නෑ එළියේ. දම්රෝ ඉස්සර නම් පාර්ට් තියාගෙන හිටියා. එත් උන්ගෙන් ගන්න ඒවාට විතරයි දුන්නේ. මිල ඉතා අඩුයි උන්ගේ මාර්කට් එකට වඩා.
    3) LG වල විදුලිය පරිබෝජනේ සාමාන්‍යයෙන් අඩුයි සම්සුන්ග් වලට වඩා. (දෙකම එක සමාන නම්)
    4) LG එකත් පාර්ට්ස් සෑහෙන්න වෙරියේෂන් එකක් තියනවා, නමුත් ඒගොල්ලෝ සැහෙන ප්‍රමානයක් ගේනවා. උන් නැතත් එලියේත් සැහෙන්න තියනවා. එත් පිස්සු හැදෙනවා.
    5) වැදගත්ම සාදකේ මම හදන තැන එකා LG කලින් වැඩ කල නිසා ඌ එකේ වැඩි විස්තර දන්නවා. හොයාගන්නවා අලුත් විස්තර...
    6) පොඩ්ඩක් තට්ටු කරලා තහඩු ගනකමත් බලපන්. බිල්ඩ් කොලිටිය එක්ක

    මම ෆ්රෝන්ට් ලෝඩ් වොෂින් මැෂිමක් ගන්න ගිහින් දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා. එක තිබ්බොත් මම බලපු සහ තෝරපු දේවල් ඇති ඒවත් උදව්වක් වෙයි

    දැනට use කරන්නේ LG 10 / 6 වගේ මතක. වොෂ් 10 dry 8 ද 6 ද මතක නෑ. ඕකෙම ඔයිට පරණ එක
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Hisense එකක් පාවිච්චි කරමි
    මොබයිල් සුකුරුත්තම් නැත
    වෙන්ටඩ් ඩ්‍රයර් එක උඩින් තබා ඇත (stackable)

    වොශ් ඇන්ඩ් ඩ්‍රයි එකට තිබෙන ඒවා රෙකමදෝරු නොකරමි :no:
    පාවිච්චි කරන මොඩ්ල් එක මොක්ද්ද මචන්?

    Wash n Dry නො-රෙකමදෝරු කිරීමට හේතුව මන්ද?

    හරි මචන්. දම්‍රෝ එකේ තියෙන Samsung එකට Extended 1Year දෙනවා කිව්වා, ඒකියන්නේ ටොටල් 2Years.ඒත් සැම්සුන්ග් එක්ට වඩා නම් LG හොදයි කියල හිතෙන්නෙ.හැබැයි Abans එක ගැන් දන්න නිසයි මෙච්චර කල්පනා කරන්නෙ..

    උබ කියනනේ මචන්,Abans කෙසේ වෙතත්,Repair එකක් ආවම අපිට පිටින් කරගන්න පාර්ට්ස් එහෙම තියෙනවා කියලද ?

    Build Quality එක බලද්දි LG එකේ බොඩි එක මාර Strong.

    දැනට use කරන LG එකේ මොක්දද තත්වේ?

    Heat pump dryer තමයි කරන්ට් එක පැත්තෙන් එලම
    Dryer ඔන්ලි Machines නේ මචන් ඒ. :(
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,173
    6,297
    113
    LG, Samsung තමයි මේ කාලෙ, තව Panasonic Ariston ඒවත් හොඳ brand used කරල තියනව. Hisense අරවට කිට්ටු කරන්න අමාරුයි.
    drier/washer එකට තියන එක ටිකක් සංකීර්ණයි නඩත්තුවට, වෙනම ගන්න පුලුවන් නම් හොඳයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,883
    1
    56,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LG අවුරුදු 10-15ක් පරණ ඒවටත් රෙපෙයාර් කරන්න ලංකාවේ බඩු තියෙනවා.

    Hisense, Samsung හැරෙන්න වෙන ඕන එකක් ගන්න.
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    LG, Samsung තමයි මේ කාලෙ, තව Panasonic Ariston ඒවත් හොඳ brand used කරල තියනව. Hisense අරවට කිට්ටු කරන්න අමාරුයි.
    drier/washer එකට තියන එක ටිකක් සංකීර්ණයි නඩත්තුවට, වෙනම ගන්න පුලුවන් නම් හොඳයි.
    Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ?
    LG අවුරුදු 10-15ක් පරණ ඒවටත් රෙපෙයාර් කරන්න ලංකාවේ බඩු තියෙනවා.

    Hisense, Samsung හැරෙන්න වෙන ඕන එකක් ගන්න.
    LG අලුත් ඒවගේ වැඩ කෑලි වැඩිය් නේ මචන්. Repair එකක් එන්නම ඕන ඒක බලන්න. Hisense එකක් යූස් කරලා තියෙනවද මචන් ?
    mokadda front ekei top ekei wenasa?
    උඩ ෆොටෝස් වල තියෙන්නේ Front Load,ඇදුම් දාන්න තියෙන්නේ පැත්තෙන්.

    Top Load ,ඇදුම් දාන්න තියෙන්නේ උඩින්

    Top Load එකට සාපේක්ශව ඇදුම් Damage නොවී හොදට හේදෙනවා කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: nkt

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    යාලුවනේ,මට යට තියෙන Front Load Wash and Dry වොශින් මැශින් වලින් එකක් ගන්න ඕන.

    දැනට යූස් කරන කිරියෙකු සිටී නම් Experience එකත් කියාගෙන යමු!

    1. Hisense 10.5/7kg Wash & Dry Front Load Inverter Washing Machine ( HNWM3Q1043BTFLWDWP )

    Singhagiri - 229,990 With 1Year Warranty

    image-2025-10-03-150945064.png

    2. SAMSUNG 12/7KG FRONT LOAD WASH & DRY -WIFI ( SMWM12DG5B15BBFQ )

    Damro - 229,995 With 2Year Warranty

    SMWM12DG5B15BBFQ1.webp

    3. LG 11/7KG Front Loader Inverter Washer Dryer - Black ( FV1411H2B )

    Abans - 269,990 with 1Year Warranty
    (Wasi.lk වගෙ එකකින් 232,200ට Cash ගන්න පුලුවන්.

    large10.jpg

    මේ මොඩ්ල් 3ම Mobile App එකෙන් operate කරන්න පුලුවන්.

    Hisense එක තමයි ගෙවන ගානට වටිනවා වගේ දැනෙන්නේ :eek:

    ඔබතුමන්ලාගේ අදහස් පතමි.

    දැනට යූස් කරන මොඩ්ල් එකයි,එහි වස්දොස් කොටාගෙන යමු!
    මමනම් කියන්නේ LGඑක ගන්න කියලයි

    LG එකේ විස්තරේ කලින් මම කිවුවනේ මචන් ඊට අමතරව ඔය 3න් LG එකේ විතරයි තියෙන්නේ Inverter Direct Drive Motor එකක් ඒක ගොඩක් වැදගත් දෙයක් ( Motor එක කෙලින්ම Tub එකට හයිවෙලා තියෙන්නේ එතකොට ලෙඩ අඩුයි & විදුලිය පරිබෝජනේ සාමාන්‍යයෙන් අඩු වෙන්නත් එක හේතුවක් , අනෙක් ඒවගේ Motor එකට බෙල්ට් එකකින් Tub එකට හයිවෙලා තියෙන්නේ )

    LG එකේ 1 Year Warranty-10 Years Warranty For Inverter Direct Drive Motor And Stainless Steel Tub Against Rusting
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    not washing machines, bottle cooler තිබුනා පොඩි බාල ගතියක් තියනව ඉක්මනට ලෙඩ ආව.
    හරි මචන්!
    මමනම් කියන්නේ LGඑක ගන්න කියලයි

    LG එකේ විස්තරේ කලින් මම කිවුවනේ මචන් ඊට අමතරව ඔය 3න් LG එකේ විතරයි තියෙන්නේ Inverter Direct Drive Motor එකක් ඒක ගොඩක් වැදගත් දෙයක් ( Motor එක කෙලින්ම Tub එකට හයිවෙලා තියෙන්නේ එතකොට ලෙඩ අඩුයි & විදුලිය පරිබෝජනේ සාමාන්‍යයෙන් අඩු වෙන්නත් එක හේතුවක් , අනෙක් ඒවගේ Motor එකට බෙල්ට් එකකින් Tub එකට හයිවෙලා තියෙන්නේ )

    LG එකේ 1 Year Warranty-10 Years Warranty For Inverter Direct Drive Motor And Stainless Steel Tub Against Rusting
    ස්තූතියි මචන් PM රිප්ලයි එකට. මටත් දැන් ගන්න හිතිලා තියෙන්නේ LG එක. ඔයා ගත්තේ ABANS Physical Store එකකින් ද?
    Bigdeals or Wasi එකෙන් ගන්නවා නම් ABANS එකට වදා අඩුවෙන් ගන්න පුලුවන් වගේ,හැබැයි Warranty කොහොම වෙයිද කියලා තමයි ප්‍රශ්නේ.
    Front load clean karanna oni. Black mold hadenawa tak gaala
    ඔව්,Top Load එකට වඩා Maintenance ටිකක් වැඩියි.
     
    • Like
    Reactions: hi.dushan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,512
    113
    Hisense එකක් පාවිච්චි කරමි
    මොබයිල් සුකුරුත්තම් නැත
    වෙන්ටඩ් ඩ්‍රයර් එක උඩින් තබා ඇත (stackable)

    වොශ් ඇන්ඩ් ඩ්‍රයි එකට තිබෙන ඒවා රෙකමදෝරු නොකරමි :no:
    spin වෙනකොට ගැස්සෙන්නෙ නැද්ද බන්?

    මම ටොප් ලෝඩර් එකක් පාවිච්චි කරන්නෙ, spin වෙනකොට ටිකක්හරි ගැස්සෙනවා. ඉතින් ආයි උඩින්ග් මුකුත් තියෙන්න බෑ.

    front loader වල මට තියෙන එක ප්‍රශ්නයක් තමා මගදි ඇඳුමක් දාන්න බෑනේ
     
    • Like
    Reactions: FREEZZEER

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Afford karanna puluwannam Bosch ekak ganna.
    Mama Series 8 ekak use karanne, elama badu. Current and Water dekama top rating.
    Wifi, Mobile app support, low noise, I-DOS (Intelligent Dosing)
     
    • Like
    Reactions: FREEZZEER

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,781
    14,995
    113
    spin වෙනකොට ගැස්සෙන්නෙ නැද්ද බන්?

    මම ටොප් ලෝඩර් එකක් පාවිච්චි කරන්නෙ, spin වෙනකොට ටිකක්හරි ගැස්සෙනවා. ඉතින් ආයි උඩින්ග් මුකුත් තියෙන්න බෑ.

    front loader වල මට තියෙන එක ප්‍රශ්නයක් තමා මගදි ඇඳුමක් දාන්න බෑනේ

    Front load එච්චර ගැස්සෙන්නෙ නෑ.
    Pause බටන් එක ඔබලා දාන්න පුලුවන් මගේ එකේ නම්.
     
    • Like
    Reactions: FREEZZEER

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,512
    113
    Front load එච්චර ගැස්සෙන්නෙ නෑ.
    Pause බටන් එක ඔබලා දාන්න පුලුවන් මගේ එකේ නම්.
    pause එබුවට බන් වතුර ටික යනවානේ ඇරපු ගමන්, මම දැක්ක samsung එකේ පොඩි කවුලුවක් තියෙනවා මගදි රෙදි දාන්න
     
    • Like
    Reactions: ozykolla