Washing Machine

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම උබ උනා නම් ගන්නේ Innovex එක. හැබය් දම්රෝ warranty එකත් එකක්
    හේතු
    1) රෙපයාර් කරන්න ලොකු වියදමක් යන්නේ නෑ
    2) ගෙදරට ඇවිල්ල හදල යනවා. හදන එව්වෝ හොයන්න ගියහම එපා වෙනවා. ඒ හැදුවත් බාගෙට අටෝන එක වෙන්නේ
    3) ඕන තරම් කෑලි / පාර්ට්ස් ඒගොල්ලෝ ගාව තියනවා
    4) warranty එක සුපිරි
    5) current එක අවම

    එත් සම්සුන්ග් එකේ drum එක අනිත් ඒවාට වඩා හොදය. රෙදි වලට අවම damage එක වෙන්නේ එකෙන්
    පුළුවන් නම් තව 20,000ක් 30,000ක් දාල front load එකකට යන්න. වෙනස පැහැදිලිවම තියනවා. අවුරුදු 10ක් වත් පාවිච්චි කරන එකක් නිසා පාඩුවක් නෑ. LG තියනවා 70,000 වගේ ඉදන්. අනිත් ඒවත් තියනවා ඒ ගණන් ඉදන්.
    උණු වතුරෙනුත් හෝදන්න පුළුවන් නිසා කරන්ට් එක වැඩියෙන් යනවා. එත් උණු වතුර නැතිව හෙදුවම ලොකු වෙනසක් නම් නෑ. එත් සාපේක්ෂව වැඩිය්. එත් රෙදි පොඩි වෙන්නේ නෑ
     
    Last edited:

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    දම්රෝ එකක් ගනින් බන්, ගෙදරටම ඇවිත් හදනවා, අනික ලකෙපන්කාවේ හදන එකක්නේ , දැන් එන දම්රෝ එක රෙදි වලට ok .
     
    Demon DraKula

    Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    දම්රෝ එකක් ගනින් බන්, ගෙදරටම ඇවිත් හදනවා, අනික ලකෙපන්කාවේ හදන එකක්නේ , දැන් එන දම්රෝ එක රෙදි වලට ok .

    Damro Fully Automatic

    :yes: දම්රෝ එකෙන් ගනින් මචන්. උන්ගෙ service එක හොදයි.

    Damro site එකේ තියෙන ඒවගෙ තියෙන්නෙ plastic body එකක් නේද? ඒකේ කල් පැවැත්ම කොහොමද?
     
    Demon DraKula

    Junior member
  • Jul 12, 2018
    106
    22
    18
    33
    Malabe
    මම උබ උනා නම් ගන්නේ Innovex එක. හැබය් දම්රෝ warranty එකත් එකක්
    හේතු
    1) රෙපයාර් කරන්න ලොකු වියදමක් යන්නේ නෑ
    2) ගෙදරට ඇවිල්ල හදල යනවා. හදන එව්වෝ හොයන්න ගියහම එපා වෙනවා. ඒ හැදුවත් බාගෙට අටෝන එක වෙන්නේ
    3) ඕන තරම් කෑලි / පාර්ට්ස් ඒගොල්ලෝ ගාව තියනවා
    4) warranty එක සුපිරි
    5) current එක අවම

    එත් සම්සුන්ග් එකේ drum එක අනිත් ඒවාට වඩා හොදය. රෙදි වලට අවම damage එක වෙන්නේ එකෙන්
    පුළුවන් නම් තව 20,000ක් 30,000ක් දාල front load එකකට යන්න. වෙනස පැහැදිලිවම තියනවා. අවුරුදු 10ක් වත් පාවිච්චි කරන එකක් නිසා පාඩුවක් නෑ. LG තියනවා 70,000 වගේ ඉදන්. අනිත් ඒවත් තියනවා ඒ ගණන් ඉදන්.
    උණු වතුරෙනුත් හෝදන්න පුළුවන් නිසා කරන්ට් එක වැඩියෙන් යනවා. එත් උණු වතුර නැතිව හෙදුවම ලොකු වෙනසක් නම් නෑ. එත් සාපේක්ෂව වැඩිය්. එත් රෙදි පොඩි වෙන්නේ නෑ

    එච්චර ගානකට මේ වෙලෙ යන්න බෑ boss හැබැයි LG top loader (https://www.daraz.lk/products/lg-fully-auto-top-loading-washer-t2108vspm-i103742017-s1010460019.html?spm=a2a0e.searchlistcategory.list.14.65f310balLDHZr&search=1) එකක් හම්බුනා Daraz එකෙන්. Daraz තමා sure නැත්තෙ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Go for a Damro or Innovex(with Damro) one.
    Been using a Damro Semi Auto since 2009, for 10 years now.

    Only broken down 4 times and even after 10 years there are parts available for it.
    Have a good customer service. And a maintenance service.

    Whatever you use, read the tag in the clothing for the washing instructions.
    I m not washing any formal or cotton/linen shirts using the washing machine.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    එච්චර ගානකට මේ වෙලෙ යන්න බෑ boss හැබැයි LG top loader (https://www.daraz.lk/products/lg-fu...hlistcategory.list.14.65f310balLDHZr&search=1) එකක් හම්බුනා Daraz එකෙන්. Daraz තමා sure නැත්තෙ

    මේ මම දකින දේ, උබ කැමති දෙයක් කරපන්. උබ අදහස් අහපු නිසා
    මේ LG එක 60,000/- (53,000/-) එක්ක වටින්න දම්රෝ එකත් එක්ක බලපුවම මේ මැෂිමේ තියෙන්නේ inverter විතරය්. එකත් 10y warranty ගන්න නම් කොම්පැනි එකෙන් ගන්න වෙය්. කොම්පැනි නොවුනත් ගරන්ටිය කොම්පැනි එකෙන් ගන්න වෙනවා (dealer sales). කොම්පැනි එකෙන් ගන්න කොට ගාන වැඩි වෙනවා...
    ඉන්වෙර්ටෙර් තිබ්බා නෑ කියල ලොකු electricity saving එකක් එන්නේ නැ ටොප් load වල.
    innovex එක ඔයිට 13000/- විතර අඩුවෙන් ගන්න පුළුවන්. සතියට 5 වතාවක් බැගින් හොදපුවාම කරන්ට් එක යන්නේ මසෙට් unit 2 කියල තමා දම්රෝ ගහල තියෙන්නේ

    මේ විස්තර දන්නේ මමත් මේ දවස් වල washing machine ගන්න බලපු නිසා
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    :yes:
    mamath gatha Nov 30 , full automated, discount labuna
    දම්රෝ එකක් ගනින් බන්, ගෙදරටම ඇවිත් හදනවා, අනික ලකෙපන්කාවේ හදන එකක්නේ , දැන් එන දම්රෝ එක රෙදි වලට ok .
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    damro eken ganna

    math use karanna damro ekak

    after sales service ekath supiri

    credit card installment walta pay karannath puluwan
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    උබ බලන සැම්සුන් එක දම්රෝ එකෙත් තියනවා.
    http://damro.lk/samsung/washing_machines.html
    ඔන්ලයින් සයිට් වලට වඩා හොදයි නේද . මේදවස් වල 10-20% discount ඈති පොඩ්ඩක් බලපන්
    https://mysoftlogic.lk/samsung-7kg-top-load-washer-with-magic-filter/p/76
    softlogic
    අපේ ගෙද්‍රන් තියෙන්නේ දම්රෝ එකක් අවුරුදු 4ක් වගේ . කිසි අවුලක් නැ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ බලන සැම්සුන් එක දම්රෝ එකෙත් තියනවා.
    http://damro.lk/samsung/washing_machines.html
    ඔන්ලයින් සයිට් වලට වඩා හොදයි නේද . මේදවස් වල 10-20% discount ඈති පොඩ්ඩක් බලපන්
    https://mysoftlogic.lk/samsung-7kg-top-load-washer-with-magic-filter/p/76
    softlogic
    අපේ ගෙද්‍රන් තියෙන්නේ දම්රෝ එකක් අවුරුදු 4ක් වගේ . කිසි අවුලක් නැ

    mama giya balanna. damro eke samsung walata discount naaa.........
    aduma gaane damro dealer gen wath ganna baaa..
    staff disocunt eka wath denne na samsung walta.
    habay ara patta warranty eka nam dennam kiwwa