ඕවා යට යන්න තමයි මේ ටිකේ අයිස් , කජුමද වල එල්ලිලා නිව්ස් ගහන්නේ . ..![]()
කන්න නැති අඩු කුලේ උන්ට අර බත් එකක් දුන්නම කාගෙන කාගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි. කැරිම බල්ලො ටිකක් මුන් නම්.![]()
bump
ඕව නිසා තමයි ඩෝබිලා චූන් එකේ තියා ගන්න දිගටම සතියේ ආතල් දෙන්නේ![]()
![]()
පන්නපු තව අයිස් කන්ටේනර් ඵකක් හෙට අනිද්දාම හම්බවෙයි වගේ තංගල්ලෙන්..![]()
පුදුම තේජසකින් නෙ පච ටික කෙළින්නේ
අඩෝ උබල ගැන සිරාවටම දුකයි බන්. කොහොම හිටිය මිනිස්සුද.bump
අඩෝ උබල ගැන සිරාවටම දුකයි බන්. කොහොම හිටිය මිනිස්සුද.අඩෝ උබල ගැන සිරාවටම දුකයි බන්. කොහොම හිටිය මිනිස්සුද.
ලපයා ගැන නේද කිව්වේ ?කොහොම හිටිය මිනිස්සුද.
දැන් පොටෝගහන්න වත් බත් පැකට් එකක් ගෙන්නෙ නැල්ලු ළමයි. ඉස්සර මැල්ලුනුයි සුදු බතුයිනෙ කන්නෙ.දැන් ඉස්කෝල වල ළමයින් ගේ බත් පැකට් එකේ Photos එහෙම FB එකේ ශෙයාර් වෙන්නේ නැහැ
ඒක තමා වෙනස![]()