Newzeland wala thathwee mekada ban

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,529
    10,645
    113
    Nugegoda, Sri Lanka
    කොහොමත් ඉතින් ඉන්දියන් එවුන් එක්ක ජොබ් වලට තරග කරන්න ලංකාවේ එවුන්ට බැහැ
    දැනට අවුරුදු පහකට වගේ කලින් නම් ගොඩක් තැන් වල හිටියේ සුදු මැනේජර් ලා එතකොට ජොබ් ගන්න ලොකු අවුලක් තිබුනේ නැහැ
    ඒත් දැන් ගොඩක් කම්පැනි වල ඉන්නේ ඉන්දියන් මැනේජර් ලා. උන් ඉතින් ගන්නේ ඉන්දියන් එකෙක්ම තමයි
    Meka aththak.. Indian nemei num kelinma reject..
     
    • Wow
    Reactions: kasunkaru

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,294
    10,733
    113
    🌎
    @ttj varen poddak mehata 😅

    hutto ahapu ekata uththara deepan. wena reddawal adala ganne. ko utto SLITT eke list eka. Tho mechchara dawas mage comment ignore kare baya wela neda ponnayo
    ඉස්සෙල්ලම මානසික ලෙඩ වලට බෙහෙත් අරගෙන හිටපන් පකෝ
    තෝ වගේ අන්තරේ මානසික ලෙඩ හුත්තිගේ පුතාල එක්ක තර්ක කරන්න මේකේ එවුන්ට වෙලාවක් නැහැ



    https://elakiri.com/threads/therapist-for-depression.2072745/#post-28197204
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    @ttj varen poddak mehata 😅
    වැඩක් නෑ බං මුන්ට කියලා... හැම එකාම පත ඊගෝ එකකින් ඉන්නේ...

    ඕවට කතා කලොත් අදත් මට උබෙන් සමාව ගන්න වෙන්නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    candath trump puce arala neda tiyenne
    කලින්නම් Economy එක Slow වගේ තිබ්බා දැන් නම් ආයෙත් Recovery වෙලා වගේ
    ඒත් දැන් තියෙන ප්‍රශ්නය US Government එකේ ප්‍රශ්න එක වැහෙන්න යනවා හෙට 😂
    කැනඩාවේ අගමැති Mark Carney කියන්නේ කලින් මෙහේ මහා බැංකුවේ හිටපු පොරක්
     
    • Wow
    Reactions: kasunkaru

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    singapore malaysia tamai hondama countries PR denne naa habai wada karankn inna puluwan. salli hoyagana lankaawata awit atal eke inna tiyenne.suddonta puca dunna kiyala un thambekata ganan ganne nane
    Ohoma kiyela itin Singa unta puca denna yanna epa … sudda taran wath ganan ganne na 😂
     
    • Haha
    Reactions: ttj and kasunkaru

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    කොහොමද බං ඉන්දියන් එවුන් ඔය පොසිශන් වලට රිංගුවේ,

    මීට අවුරුද්ද 5 හ 6කට කලින් ඉගෙන ගෙන ඉවර වෙච්ච ඩස්පයෝ මැනේජර් ලෙවල් එකට රිංගුව ඔකොම වගේ,

    දැන් උන්ගේ රටේ එවුන්වත් ජොබ් වලට ගන්නේ නෑ 😂