Therapist for Depression?

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    Depression වගේ මානසික ප්‍රශ්න වලට හොද Therapist කෙනෙක්ව Recommend කරන්න පුලුවන්ද එයාලගේ Charges එක්කම? කවුරුහරි මේ වගේ ප්‍රශ්නයක් තිබිලා Therapist කෙනෙක්ව හම්බවෙන්න ගියානම් පොඩ්ඩක් තමන්ගේ අදහස් බෙදාගමුද? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: Kolama and kinkon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Depression වලට therapist ල හරියන්නෙ නෑ. ඒ හරියන්නෙ stress වලට. උඹට depression කියලා diagnose කරලා නම් psychiatrist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එකයි සුදුසුම දේ. Stress තියෙනවනම් phycologist කෙනෙක් ලඟට ගිහින් ප්‍රශ්ණෙ කතා කරහන් පැය බාගයක් දෙනවා normally නම් වෙලාව.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    Depression වලට therapist ල හරියන්නෙ නෑ. ඒ හරියන්නෙ stress වලට. උඹට depression කියලා diagnose කරලා නම් psychiatrist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එකයි සුදුසුම දේ. Stress තියෙනවනම් phycologist කෙනෙක් ලඟට ගිහින් ප්‍රශ්ණෙ කතා කරහන් පැය බාගයක් දෙනවා normally නම් වෙලාව.
    තාම හරියට Stress ද Depression ද කියලා මමවත් දන්නේ නෑ.
    You can reach Sumithrayo

    Thank you!
    mn ekaparak the happiness muse youtube channel eka karana lady ekka kala session ekk. rs 1500 per 1hr.
    thanks machan
    ටික්ටෝක් එකේ දිප්ර්ශන් හොඳ කරනවා කියල අද දාපු කෙල්ලෙක් හිටිය.
    Professional da wade?
    කොයි වගේ ප්‍රශ්නද?
    Love ප්‍රශ්නයක්

    Thanks machan very helpful <3
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    I met a psychologist to stop procrastination. But it didn't work.
    makes sense since it is not a mental illness. You should discipline yourself. I'm curious to know what you've been told?
    Ubata dawasama amarui nam depression wenna puluwan boho wita. E kiyanne physically ma neurotransmitter fuck wela. Ehema unoth beheth ganna wenawa. Naththam dawase podi kalayak nam seen eka thiyenne beheth ganna ona wena ekak na. Lifestyle eka wenas karoth goda daganna puluwan.
    දවසම එහෙම ලොකු අමාරුවක් නෑ. මම Thoughts Control කරගන්න පුලුවන් යම්තාක් දුරකට. ඒත් එකපාරටම වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මම කොච්චර හිත තද කරගත්තත් පට්ට Vulnerable ගතියක් දැනෙනවා මට.
    Dr. Kapila Ranasinghe ව චැනල් කරන්න
    මෙයාව ඔයා හරි, ඔයා දන්න කවුරුහරි චැනල් කරලා තියේද?
     
    • Like
    Reactions: jennt

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මෙයාව ඔයා හරි, ඔයා දන්න කවුරුහරි චැනල් කරලා තියේද?
    මට නම් බෙහෙත් ගන්න ගැටලුවක් තවම වෙලා නැහැ මිත්‍රයා. මම ගොඩක් දන්න කියන අයට රෙකමන්ඩ් කරල නම් තියෙනවා මගේ බැජ් මේට්ලගෙන් අහලා Psychiatrist වෙන්න postgraduate MD කෝ එක කරන.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මට නම් බෙහෙත් ගන්න ගැටලුවක් තවම වෙලා නැහැ මිත්‍රයා. මම ගොඩක් දන්න කියන අයට රෙකමන්ඩ් කරල නම් තියෙනවා මගේ බැජ් මේට්ලගෙන් අහලා Psychiatrist වෙන්න postgraduate MD කෝ එක කරන.
    thanks broh <3 means lot
     
    • Like
    Reactions: Roxxy2K

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    makes sense since it is not a mental illness. You should discipline yourself. I'm curious to know what you've been told?
    She told me to make a TODO list.

    Then do one by one.

    Asked to make deadlines like plans like 'I must do these these these things before the lunch. else I won't get the lunch'
    I must finish pre-decided work before coming home. '

    Those things didn't work ban.