ඕක වයසට යන්න යන්න අඩු වෙනවා වගේම ටෝක් කරන කෙල්ල සහ උබේ ගතිපැවතුම් එක්ක ටහිකෙන්න වෙනව්ස් වෙනවා
15 ටු 24 වෙනකන් කෙල්ලෝ ටෝක් කොරන්න ලේසි එතනින් පස්සේ පොඩ්ඩක් අමාරුයි ඒ කාලේ දැම්ම වදන් වලින් ටෝක් වෙන්න
කොහොමත් උබ වැඩට ගිහින් ඈවිල්ලා රිලක්ස් වෙලාවක මෝල් නොවී මේකේ අස්සට එන්නේ නැතුව පොඩි මොනාහරි කාලා චැට් එකට එන්ටර් වෙයන් නිකන්ම අදහස් එනවා
විසෙසයි
ටෝක් කොරනකන් එක ළඟ අතේ ගහන එක නවත්තාපන්
බොනවානම් එකත් පොඩ්ඩක් අඩු කරපන්
ෆුල් ස්ට්‍රෙස් ඉද්දි ටෝක් කරන කාලේ ගොඩක් මැසේජ් කොරන්න එපා . හැබැයි එකී මැසේජ් කලොත් පොඩි වෙලාවක් පහු වෙලා හරි රිප්ලයි කරපන් . හදිස්සියක් නෙමේනම් කියපන් උබ බිසී කියලා එක උන්ට අව්ලක් නැහැ