Flirt කරන්නේ

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    93
    68
    18
    කෙල්ලෙක්ට text වලින් Flirt කරන්නේ කොහොමද Sexual Tension ඵකක් Build Up වෙන විදිහට
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    50203464-D013-4622-A8C1-5C2F4FE276E7.jpeg

    Gen z api
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,500
    27,037
    113
    Kandy
    විස්සේ කොලයක් එක්ක ජුන්ඩගේ පොටෝ එකක් යවන්න.නැතිනම් අසමෝදගම් බෝතලයක් එක්ක ජුන්ඩා තියලා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,114
    11,846
    113
    ඕක වයසට යන්න යන්න අඩු වෙනවා වගේම ටෝක් කරන කෙල්ල සහ උබේ ගතිපැවතුම් එක්ක ටහිකෙන්න වෙනව්ස් වෙනවා

    15 ටු 24 වෙනකන් කෙල්ලෝ ටෝක් කොරන්න ලේසි එතනින් පස්සේ පොඩ්ඩක් අමාරුයි ඒ කාලේ දැම්ම වදන් වලින් ටෝක් වෙන්න

    කොහොමත් උබ වැඩට ගිහින් ඈවිල්ලා රිලක්ස් වෙලාවක මෝල් නොවී මේකේ අස්සට එන්නේ නැතුව පොඩි මොනාහරි කාලා චැට් එකට එන්ටර් වෙයන් නිකන්ම අදහස් එනවා

    විසෙසයි
    ටෝක් කොරනකන් එක ළඟ අතේ ගහන එක නවත්තාපන්
    බොනවානම් එකත් පොඩ්ඩක් අඩු කරපන්
    ෆුල් ස්ට්‍රෙස් ඉද්දි ටෝක් කරන කාලේ ගොඩක් මැසේජ් කොරන්න එපා . හැබැයි එකී මැසේජ් කලොත් පොඩි වෙලාවක් පහු වෙලා හරි රිප්ලයි කරපන් . හදිස්සියක් නෙමේනම් කියපන් උබ බිසී කියලා එක උන්ට අව්ලක් නැහැ