NIBM හෙල්ප්

Sharky.3333

Well-known member
  • Jul 21, 2016
    479
    561
    93
    NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද?
    IMG-20250918-WA0005.jpg
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    479
    561
    93
    VTA eke baluwada ?
    ඉස්සර ccna කරා දැන් නෑනෙ

    තව options බලන්න ..
    කෙලවිලා කෙලවිලා උපරිමේටම ඉන්නෙ බන්...degree එක කරා බොරුවට foundation එකට අවුරුද්දක් ගිහින් ඒක කරන්න හම්බුනේ නෑ...CCNA එක කරා තුන්වෙනි module එක කරන්න හම්බුනේ නෑ..
    ------ Post added on Oct 5, 2025 at 5:01 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,414
    113
    NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද? View attachment 257452
    ඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ. :yes: :yes:
     
    • Like
    Reactions: lilman

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    CISCO Certificate ඔනාද?

    මෙන්න එහෙනම් අපෙන් ගන්න පුලුවන් කොස් සහ විභාග ටික. ජෙනුයින් විදියට සහතිකේ අරගන්න පුලුවන්. කැම්පස් එකකින් කලොත් ලොකු ගානක් නම් යනවා තමා. එච්චර යන්නැතිව, Exam ගොඩදාගෙන 100% genuine certificate එකක් ගන්න පුලුවන්. කෙටි කාලීන මගපෙන්වීම් ද සහිතයි.

    ✅ CCNP Advanced Routing
    ✅ CCNP Core Networking
    ✅ CCNAv7: Introduction to Networks
    ✅ CCNAv7: Switching and Routing, Wireless Essentials
    ✅ CCNAv7: Enterprise Network & Security Automation
    ✅ CyberOps Associate
    ✅ DevNet Associate
    ✅ Network Security
    ✅C Advanced,
    ✅C essentials 1
    ✅C essentials 2
    ✅C++ advanced
    ✅C++ essentials 1, 2
    ✅Create Digital content, communicate and collaboration
    ✅Creating compelling Reports
    ✅Cyber Threat Management
    ✅Cyber security essentials
    ✅Digital Awareness
    ✅Discovering Entrepreneurship
    ✅Endpoint security
    ✅Engaging stakeholders for success
    ✅English for it 1
    ✅English for it2
    ✅Ethical hacker
    ✅Introduction to cybersecurity
    ✅Introduction to modern AI
    ✅IT Essentials
    ✅Javascript Essentials 1
    ✅Javascript Essentials 2
    ✅Launching a Business venture
    ✅Managing a business venture
    ✅Linux 1, 2
    ✅Linux Essentials
    ✅Linux Unhatched
    ✅Network Administration and Basic troubleshooting
    ✅Network defense
    ✅Networking basics
    ✅Network Support and Security
    ✅Networking Devices and initial configuration ✅networking essentials
    ✅Python Essentials 1, 2
    ✅[BETA] Industrial Control Systems and IIoT Essentials in Energy
    ✅[BETA] Industrial Control Systems and IIoT Essentials in Manufacturing
    ✅[BETA] Industrial Networking Essentials

    ✅ 100% Legit!
    🎓 A Certified Instructor will conduct
    🔐 100% Genuine Course Access
    📜 Official Certificate Provided

    certificate eka withara nam one, me system eka thiyenawa. actual exam ekak thiyenawa. eeth eekata podi wanguwakuth thiye
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    479
    561
    93
    ඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ. :yes: :yes:
    Self learn krl krnn denne na bn...cisco eken
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Self learn krl krnn denne na bn...cisco eken
    ඇයි දැන් පැකට් ට්‍රේසර් එක නැද්ද ඉස්සර උන්ගේ ඔක්කම රවුටස් සුවිචස් වල සොෆ්ට්වෙයාර් දාපු සොෆ්ට්වෙයාර් එකක් තිබ්බනේ
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    479
    561
    93
    ඔය දෙකටම ක්ලාස් යන්න ඕන නෑ බැන්. self learn කරන්න පුලුවන් ගේමක් නැතුව. එහෙම කරන්න බැරිනම් උඹට ඔය ෆීල්ඩ් එක හරියන්නෙත් නෑ. :yes: :yes:
    ගේමක් නැතුව certificate එකනම් ගන්න පුලුවන්..😏..
    ඇයි දැන් පැකට් ට්‍රේසර් එක නැද්ද ඉස්සර උන්ගේ ඔක්කම රවුටස් සුවිචස් වල සොෆ්ට්වෙයාර් දාපු සොෆ්ට්වෙයාර් එකක් තිබ්බනේ
    ඒක තියෙනවා බන්...දැන් ccna එක instructor led කරලා තියෙන්නෙ...assignments instructor කෙනෙක් ගෙන් කරලා submit කරන්න ඔනේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඒක තියෙනවා බන්...දැන් ccna එක instructor led කරලා තියෙන්නෙ...assignments instructor කෙනෙක් ගෙන් කරලා submit කරන්න ඔනේ..
    හොදයි ඒක , ෆිසිකල් ඒවා එක්ක ඉගෙන ගන්න එක හොදයි .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,414
    113
    Self learn krl krnn denne na bn...cisco eken
    යකෝ නෙට් එක search කරපන්, අපි ඉස්සර ඕහොම තමා කලේ, ජෙරමි කියලා එකෙක්ද කොහෙද කරන CBT nuggets බලලා පස්සෙ packet tracer එක දාගෙන practice කරලා තමා ගියේ .
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    479
    561
    93
    යකෝ නෙට් එක search කරපන්, අපි ඉස්සර ඕහොම තමා කලේ, ජෙරමි කියලා එකෙක්ද කොහෙද කරන CBT nuggets බලලා පස්සෙ packet tracer එක දාගෙන practice කරලා තමා ගියේ .
    කොයි කාලෙද කරේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    ඉස්සර ccna කරා දැන් නෑනෙ

    කෙලවිලා කෙලවිලා උපරිමේටම ඉන්නෙ බන්...degree එක කරා බොරුවට foundation එකට අවුරුද්දක් ගිහින් ඒක කරන්න හම්බුනේ නෑ...CCNA එක කරා තුන්වෙනි module එක කරන්න හම්බුනේ නෑ..
    ------ Post added on Oct 5, 2025 at 5:01 PM
    මේ කාලේ තරගය වැඩියි . මේක විතරක් කරලා නම් ගොඩ යන්න අමාරුයි .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,718
    1
    15,420
    113
    NIBM එකෙන් CCNA එකයි compTIA Network + එකයි එක පාර උගන්නන course එකක් තියෙනවා...NIBM එකේ නෙට්වර්කින් පැත්ත හොදට උගන්නවද? View attachment 257452

    වත්තක් අරන් වවපන්, බිල්ඩිමක් ගහල rent කරහන්. හම්බ කරන්න නම් ඕවා හරි යන් නෑ දැන් කාලෙ.
     
    • Haha
    Reactions: samindi