basil rajapaksa නඩු ටික

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මචන් මු ලංකාවට එයිද. මුට නඩුවක් යනවා නේද.
    ආවේ නැත්තම් මොකද කරන්නේ උසාවිය


    basil-rajapaksa.jpg


    කුණුහරුප කියන්නේ නැතිව ඔය වගේ උසාවිය මග හැරලා රට ඉන්න උන්ට ගන්නා ක්‍රියාමාර්ගගය මොකක්ද.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,736
    1
    60,387
    113
    Mother Earth
    ජෙප්පො තෙත් වෙන thread. හැබැයි වසන්තගේ දේපළ ගැන ඇහුවම මීක් නෑ. 🤷🏻‍♂️
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,690
    113
    Kandy
    බැසිල් සර් ට කරදරයක් වෙන්නේ නෑ එතුමා ඇමෙරිකාවේ ඉන්නේ