දරුවෝ කීයකට අම්මලා අහිමිවෙනවද මේ වැඩෙන්. අපිට මේක තවත් එක සිද්දියක් උනාට උන්ගෙ ජීවිත කාලේටම පුරවන්න බැරි අඩුවක්. මේ ලඟදි වෙඩින් එක්කට ගියා බොන්න ඕන නිසාම වාහනේ දාල පික්මී එකක් දාල ගියෙ. ඒත් එතනට ගියාම තමයි දන්නෙ ඒකට ආපු උන් සෑහෙන්න බීලම වාහනේ අරන් යනව කියලා. වෙඩින් හෝල් ගාව නැකත් දවසට එහෙම පොලිසියෙන් බීපු උන්ව චෙක් කරානම් අනතුරු බර ගානක් නවත්තන්න පුලුවන්. 

