මේ වෙලා තියෙන අපරාදේ බලහන්. 😢😢😢

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,274
    8,168
    113
    Galaha
    දරුවෝ කීයකට අම්මලා අහිමිවෙනවද මේ වැඩෙන්. අපිට මේක තවත් එක සිද්දියක් උනාට උන්ගෙ ජීවිත කාලේටම පුරවන්න බැරි අඩුවක්. මේ ලඟදි වෙඩින් එක්කට ගියා බොන්න ඕන නිසාම වාහනේ දාල පික්මී එකක් දාල ගියෙ. ඒත් එතනට ගියාම තමයි දන්නෙ ඒකට ආපු උන් සෑහෙන්න බීලම වාහනේ අරන් යනව කියලා. වෙඩින් හෝල් ගාව නැකත් දවසට එහෙම පොලිසියෙන් බීපු උන්ව චෙක් කරානම් අනතුරු බර ගානක් නවත්තන්න පුලුවන්. :sorry:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පඩයක් ගියත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන ගෝතයෙක් ඉන්නව නේද.
    :rolleyes:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,274
    8,168
    113
    Galaha
    bila gihipu seen ekak neweyi ne oka
    license nathi ekek gihipu seen ekak
    මිනිහ බීලා නිසා pregnent wife drive කරල කියල තමයි කමෙන්ට් වල තිබ්බෙ. එයාට ලයිසන් තිබ්බද දන්නෙ නෑ - < බොරුවක් වගේ මේ කතාවනම්
     
    Last edited:
    • Wow
    Reactions: Mr Bones

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    දරුවෝ කීයකට අම්මලා අහිමිවෙනවද මේ වැඩෙන්. අපිට මේක තවත් එක සිද්දියක් උනාට උන්ගෙ ජීවිත කාලේටම පුරවන්න බැරි අඩුවක්. මේ ලඟදි වෙඩින් එක්කට ගියා බොන්න ඕන නිසාම වාහනේ දාල පික්මී එකක් දාල ගියෙ. ඒත් එතනට ගියාම තමයි දන්නෙ ඒකට ආපු උන් සෑහෙන්න බීලම වාහනේ අරන් යනව කියලා. වෙඩින් හෝල් ගාව නැකත් දවසට එහෙම පොලිසියෙන් බීපු උන්ව චෙක් කරානම් අනතුරු බර ගානක් නවත්තන්න පුලුවන්. :sorry:

    4 වෙනි ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල දාපන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,049
    12,224
    113
    🌎
    මෙම අනපේක්ෂිත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොළුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි (70) රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, දොළුව, නවගුරුකැළේ පදිංචි හැටහත් හැවිරිදි (67) විජේසූරිය මුදියන්සේලාගේ මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචි හැටහත් හැවිරිදි (67) පල්ලේ ගෙදර අනුලාවතී යන මහත්මීන්ය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    bila gihipu seen ekak neweyi ne oka
    license nathi ekek gihipu seen ekak
    ලයිසන් තියනවා කියලා නේද news වල කිවේ. Break වෙනුවට ඇක්සලාරෙටර් එක පැගිල කියලා නේද කියන්නේ. අරූ බීලා නිසා වලියක් වත් දාගෙන එලවන්න ඇති
     
    • Wow
    Reactions: Mr Bones

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,210
    1
    101,034
    113
    34
    Kalutara
    ලයිසන් තියනවා කියලා නේද news වල කිවේ. Break වෙනුවට ඇක්සලාරෙටර් එක පැගිල කියලා නේද කියන්නේ. අරූ බීලා නිසා වලියක් වත් දාගෙන එලවන්න ඇති
    විභාගේ ලියල හම්බෙන පුහුණු වෙන ලයිසන් ඒක කියලනේ කිව්වේ.. 🤔
     
    • Like
    Reactions: kasun090354t

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,633
    113
    විභාගේ ලියල හම්බෙන පුහුණු වෙන ලයිසන් ඒක කියලනේ කිව්වේ.. 🤔

    එහෙනම් L බෝඩ් එකක් තියෙන්න එපැයි

    මිනිහ බීලා නිසා pregnent wife drive කරල කියල තමයි කමෙන්ට් වල තිබ්බෙ. එයාට ලයිසන් තිබ්බද දන්නෙ නෑ - < බොරුවක් වගේ මේ කතාවනම්

    ඉස්සරහ ගිය එකා වැරදියි. L එකෙක් එක්ක යද්දී ඌ හෑන්ඩ්බ්‍රේක් අදින්න ලෑස්ති පිට ඉන්න ඕන නේ
    ------ Post added on Oct 7, 2025 at 11:34 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,274
    8,168
    113
    Galaha
    ඉස්සරහ ගිය එකා වැරදියි. L එකෙක් එක්ක යද්දී ඌ හෑන්ඩ්බ්‍රේක් අදින්න ලෑස්ති පිට ඉන්න ඕන නේ
    ------ Post added on Oct 7, 2025 at 11:34 AM
    මේකෙ electronic parking break තියෙන්නෙ. leaners වල වාහන වගේ ඇද්ද ගමන් නවතින්නෙ නෑ.

    විභාගේ ලියල හම්බෙන පුහුණු වෙන ලයිසන් ඒක කියලනේ කිව්වේ.. 🤔
    ඔව් බයික් එකක්නම් පාරේ පදින්න දුන්නට අවුලක් නෑ රෝද 4ක් පදිනව කියන්නෙ පේනවනෙ. මම දැක්ක කවුද කියල තියෙනව ඔටෝ වාහන පදිනන් දෙන්න හොඳ නෑ පුරුදුවෙන උන්ට කියල break & gas දෙක පැටලනව කියලා. මැනුවල් එකේ 3ක් තියෙනවනෙ 2ක් බැරි එකා 3ක් හරියට කරයිද.
    ------ Post added on Oct 7, 2025 at 11:52 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,289
    113
    මාසයක්වත් හිරේ යන ඵකක් නෑ..කුසල් මෙන්ඩිස් නම් පැය 12න් ගෙදර ගියා..ඉන්දියාවේ, චීනේ වගේ වෙන රටවල් වල නම් ලොකු වන්දියකුත් ගෙවන්න වෙලා අවුරුදු 10ක් හිරේ..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,274
    8,168
    113
    Galaha
    මාසයක්වත් හිරේ යන ඵකක් නෑ..කුසල් මෙන්ඩිස් නම් පැය 12න් ගෙදර ගියා..
    ඇත්තටම බැලුවොත් හිරේ දාල වැඩකුත් නෑ 3ක් මැරුනට පස්සෙ. මුන්ගෙ ලයිසන් black list කරල මැරුනු මිනිස්සුන්ට ලොකු වන්දියක් අරන් දෙන්න තියෙන්නෙ ඒ පවුල් වලට. ලයිසන් තියෙන එකා අනිත් සීට් එකේ ඉන්න ඕනනෙL parmit එකෙන් යනවනම් එතකොට ලයිසන් තියෙන පොරගෙ තමයි වගකීම. උගෙත් ලයිසන් එක අවලංගු කරන්න ඕන.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,289
    113
    ඇත්තටම බැලුවොත් හිරේ දාල වැඩකුත් නෑ 3ක් මැරුනට පස්සෙ. මුන්ගෙ ලයිසන් black list කරල මැරුනු මිනිස්සුන්ට ලොකු වන්දියක් අරන් දෙන්න තියෙන්නෙ ඒ පවුල් වලට. ලයිසන් තියෙන එකා අනිත් සීට් එකේ ඉන්න ඕනනෙL parmit එකෙන් යනවනම් එතකොට ලයිසන් තියෙන පොරගෙ තමයි වගකීම. උගෙත් ලයිසන් එක අවලංගු කරන්න ඕන.

    වන්දියත් ගෙවලා තමයි හිරේ යන්නේ.. dangerous driving .. ලංකාවේ තමයි දන්න තරමින් ඵහෙම driving කරද්දි මරලා ඉක්මණටම ගෙදර යන්න පුළුවන් රට.
     
    • Sad
    Reactions: max_pain