අඩුවට ලැප් 1ක් ගන්න තැනක් නැද්ද

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩුවට ලැප් 1ක් ගන්න තැනක් නැද්ද O /L කරන කොල්ලගේ IT වැඩ වලට .අලුත් ඒවා ඕන නැහැ ගණන් වැඩිය් .ගෙවන්න ගන්න දෙනවා නම් ගොඩක් හොඳයි .වැඩි වැඩ ඕන නැහැ.කැඩුණු එත් හදල ගන්න පුළුවන් 1ක් උනත් කමක් නැහැ ලොකු ගනන් නැතිව
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,770
    113
    කවුරුහරි used කරපු ලැප් එකක් මේ මහතාට ලබා දෙන්න.
    උබල ලඟ තියනවනෙ extra ඒවා
     
    • Like
    Reactions: DiksonAlex

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    buy a dell,lenovo,hp desktop complete set for 20-30. have many korean, japan import shops. they last forever. DO NOT BUY CHEAP ASS USED LAPTOPS.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කවුරුහරි used කරපු ලැප් එකක් මේ මහතාට ලබා දෙන්න.
    උබල ලඟ තියනවනෙ extra ඒවා
    ඔව්.ලොකු ගානක් නම් අමරුය් බන් අරගන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    • Love
    Reactions: Martian Professor

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    class ekata aran yanna vidiyak nehne ekayi awla
    Yako OL IT kiyanne gedara indan youtube eken igena ganna puluwan sathi keepen.. class onath na..
    Ona kama witharai ona..
     
    Last edited: