පාස්කු නාටකයත් අවසානයි! අලුත් එකකින් නැවත හමු වෙමු! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,822
    9,919
    113
    sNkX3879UPA.jpg
    an2688aR.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,547
    8,738
    113
    ulan bator
    ඒ නාටකේ ඉවර උනාට බයියන්ගෙ ඇඬිල්ලෙ ඉවරයක් නෑනෙ 🙈

    ඊළඟ එකට ගියාම තව හයියෙන් අඬනවා 😂
    joka pitin maha badhaka pareta panapam ban! thowa morek wath kanne na! echcharata kujeethai dan!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,778
    1
    15,442
    113
    News දෙක දෙකක් නේද?

    1. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු හදුනාගෙන ඉවරයි.

    2. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු ඉන්දියාව නොවෙයි (police)

    ඉන්දියාව මහා මොළකාරයා කියලා කිව්වේ නෑ කියලා police කියන්නේ

    Uduwaragedara ge article එක

    එම ප්‍රශ්න කිරීම් අතරතුර කාරියප්පර් මහතා කළ විමසීමකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් ගණනාවක් තිබෙන බව කියා තිබුණි. බොහෝ අය පාස්කු ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂ්‍ය මත අත්අඩංගුවට ගෙන තිබුණෙ බවත්, ප්‍රහාරයට පෙර එම ප්‍රහරය සැලසුම කිරීමට සම්බන්ධ පිරිස් දැන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත් කියා තිබුණි. එම කරුණු පවසන අතර කියා තිබුණේ, මහ මොළකරු හඳුනාගෙන තිබෙන බවයි.
     
    • Like
    Reactions: 00gayan00

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,262
    113
    ඇයි බං අනුරයියලා තාමත් පොනිලටයි නාකි මයිනලටයි බයේ ඉන්නේ?
     
    • Like
    Reactions: max_pain

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,122
    113
    එකමත් එක රටක
    News දෙක දෙකක් නේද?

    1. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු හදුනාගෙන ඉවරයි.

    2. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු ඉන්දියාව නොවෙයි (police)

    ඉන්දියාව මහා මොළකාරයා කියලා කිව්වේ නෑ කියලා police කියන්නේ
    නෑ එහෙම නෙවෙයි .. දෙකම බොරු කියලා කියන්නේ

    WiuKjuh.jpg
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,822
    9,919
    113
    lnG3852jDM.jpg

    නෑ එහෙම නෙවෙයි .. දෙකම බොරු කියලා කියන්නේ

    WiuKjuh.jpg
    වැඩේ ලීක් උනාට පස්සේ දැන් නෑ කියනවා.
    ------ Post added on Oct 9, 2025 at 5:08 PM

    ඒ නාටකේ ඉවර උනාට බයියන්ගෙ ඇඬිල්ලෙ ඉවරයක් නෑනෙ 🙈

    ඊළඟ එකට ගියාම තව හයියෙන් අඬනවා 😂
    එක නාට්ටියක් වත් ඉවර වෙන්න කරන්න කියපන් කෝ. අයිස් නාට්ටියට මොකද උනේ?
    ------ Post added on Oct 9, 2025 at 5:10 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,483
    9,150
    113
    දැන් කවුද බන් මහ මොල කරු
    මමද? නැත්නම් උඹද @shenat
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,804
    113
    මම කිව්වේ වෙන සාක්කි 2015-2018 කාලේ ඕන තරම් හොයාගෙන තියෙද්දී මේ කජ්ජෙක් අල්ලාගෙන මෝඩ ජෙපි වහලුන්ට මෝඩ චූන් එකක් දෙන්නේ කියාලා :lol:

    තාජුඩීන් ඝාතනයේ 'කජ්ජාගේ බිරිඳ'ගේ සාක්කිය අවුලක !

    kajja_251009.jpg

    අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැත්තාගේ බිරිඳ වසීම් තාජුඩින් ඝාතනයට සිය සැමියාගේ සම්බන්ධයක් ඇති බවට පොලිසියට ලබා දුන් ප්‍රකාශය මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ නොහැකි බවට නීති අංශ පෙන්වාදීමත් සමඟ වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ තවදුරටත් ව්‍යාකූලවි ඇති බව වාර්තාවේ.

    මෙම ව්‍යාකූලතාවය හටගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක වන සාක්ෂි ආඥා පනතේ 120 වැනි වගන්තිය අනුව සැමියාට එරෙහිව අපරාධ නඩුවකදි බිරිඳගේ සාක්ෂියක් භාවිතා කළ නොහැකි බවට නීතිමය ප්‍රතිපාදනයක් පැවතීමයි.

    එම නීතිමය සිද්ධාන්තය උල්ලංඝනය කරමින් කජ්ජාගේ බිරිඳගේ සාක්ෂිය කජ්ජාට එරෙහිව ඉදිරිපත් කළ නොහැකි වීම නිසා කජ්ජාගේ බිරිඳ ලබාදුන් සාක්ෂිය අධිකරණයකදී භාවිතා කළ නොහැකි බවට තීන්දුවි ඇතැයි පැවසේ.

    පසුගිය දවසේ පොලිසියට විශේෂ ප්‍රකාශයක් කරමින් කජ්ජාගේ බිරිඳ සඳහන් කර තිබුණේ 2012 මැයි මස 17 වැනි දින තාජුඩීන් ඝාතනය වූදා ඔහු ලුහුබැඳි වාහනයේ කජ්ජා සිටි බවයි. එබැවින් ඔහු මෙම අපරාධයට සම්බන්ධ බවට ඇය විසින් පොලිසියට අනාවරණය කර තිබිණ. එහෙත් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල කජ්ජාගේ පුත්‍රයා, මව ඇතුළු සහෝදර සහෝදරියන් කියා තිබුණේ එදින එම වාහන⁣යේ ගමන් කළේ කජ්ජා නොවන බවයි.

    මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ යටකී නීතිමය බාධකයද පැනනැගීම හේතුවෙන් වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය සඳහා පොලිසියට අලුතෙන් සාක්ෂි සෙවීමට සිදුව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

    - https://www.theleader.lk/news/35934-2025-10-09-05-35-51
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    නෑ එහෙම නෙවෙයි .. දෙකම බොරු කියලා කියන්නේ

    WiuKjuh.jpg
    රවීයා දැන් පාර්ලිමේන්තු කාරක සභාව නොමග යැව්වා කියලා කෙළවන්න තියෙන්න‍ේ . නිශාම් කාරියප්පර් බොරු කියලා ඉල්ලන්කයි කියලා හිතන්න බෑ . ජෙප්පන්ගේ පුක හෝදන එකාත් ජෙප්පෝ වගේම තමයි . තමන් කියපු දේවල් ර‍ෙකෝඩ් වෙලා තිබ්බත් නෑ කියන කාලකන්නිනේ ජෙප්පෝ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama
    News දෙක දෙකක් නේද?

    1. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු හදුනාගෙන ඉවරයි.

    2. පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු ඉන්දියාව නොවෙයි (police)

    ඉන්දියාව මහා මොළකාරයා කියලා කිව්වේ නෑ කියලා police කියන්නේ

    Uduwaragedara ge article එක

    එම ප්‍රශ්න කිරීම් අතරතුර කාරියප්පර් මහතා කළ විමසීමකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් ගණනාවක් තිබෙන බව කියා තිබුණි. බොහෝ අය පාස්කු ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂ්‍ය මත අත්අඩංගුවට ගෙන තිබුණෙ බවත්, ප්‍රහාරයට පෙර එම ප්‍රහරය සැලසුම කිරීමට සම්බන්ධ පිරිස් දැන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත් කියා තිබුණි. එම කරුණු පවසන අතර කියා තිබුණේ, මහ මොළකරු හඳුනාගෙන තිබෙන බවයි.
    හරිකලබලේට ඉන්දියාව ගාවලා ඩිස්ඉන්ෆෝ "කජ්ජා පුතා නාට්ටිය" නැටුවා වගේ ද මන්දා. මේවා වෙන්නේ මෛත්‍රිට ඉන්දියාවෙන් වගේ සජින්ද වාස් ගුණවර්ධන කතා කලා කියලා පරික්ෂන වෙද්දි. කලබල වෙන්න දීලා බලන් ඉමු!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,778
    1
    15,442
    113
    හරිකලබලේට ඉන්දියාව ගාවලා ඩිස්ඉන්ෆෝ "කජ්ජා පුතා නාට්ටිය" නැටුවා වගේ ද මන්දා. මේවා වෙන්නේ මෛත්‍රිට ඉන්දියාවෙන් වගේ සජින්ද වාස් ගුණවර්ධන කතා කලා කියලා පරික්ෂන වෙද්දි. කලබල වෙන්න දීලා බලන් ඉමු!
    සජින් වාස් 🤦‍♂️ adeh u කොහෙන් set උනාද මන්දා ඒකට..
    Prank call කරලා 🤣🤣
     
    • Like
    Reactions: emoji diaries