ඉතින් මචන්ලා,
අලුත් අවුරුද්දත් ලබලා දවස් 4ක් ගිහින්.මොකද තත්වේ. පහුගිය දවස් 04න් මේ අවුරුද්දත් උබලා යන විදිහ හොදින්ම මැන ගන්න පුලුවන්. ඒ දවස් 04.මෙලෝ රහක් නැති විදිහට 2024 වගේම නම් යන්නේ දැන් දැන් ඉදන්ම වෙනස් වෙමු ඉතිරි මාස ටිකත් ගත වෙන්න කලින්ම. කොහොම.කරත් සතුටින්ම ඉන්න බලමු නිතරම. දවසට සතුටින් ඉන්න එක පොඩි හේතුවක් හරි හොයා ගමු නැත්නම් තියෙන දේවල් වල සතුට වැඩි ටයිම් එකකින් අල්ලන් ඉමු.
මතක ඇතුව මචන්ලා උබලා උබලගේ බොඩි එකේ චෙකප් එකක් කර ගනිල්ලා අනිවාර්යයෙන් කොලොස්ටරෝල් අරවා මේවා සේරම. කන්නේ නැතුව ඒ සල්ලි ටික හරි එකතු කරන් චෙක් කරගනිල්ලා මචන්ලා.මොකද ජීවත් වෙලා ඉදියොත් තමා කන්නත් වෙන්නේ. මේ අවුරුද්දේ හා හා පුරා කියලා ගේ කෑල්ලක් ගන්නයි ලෑස්තිය. ගේ නම් ටිකක් පරනයි ඉඩම ලොකුයි. පොඩි ලෝන් කෑල්ලකුත් දාන්න වෙනවා. මේ වෙනකම් යම්කිසි මුදලක් වියදම් කරා නම් කරේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට රිටර්න් එකක් එන දේකට. මේක තමා එහෙම නොවෙන දෙයකට ලොකු ගානක් වැය කරන පලවෙනි වතාව. (මට හිතෙන්නේ එහෙම). ලක්ශ 125ක් යනවා. මෙච්චර මුදලක් නෑ අතේ ඉන්වෙස්ට්මන්ට් වලට දාලා නිසා. ලෝන් එකකුත් දාලා වැඩේ කරන්නයි ලෑස්තිය.වැඩක් කරනකොට උබලා දෙන කමෙන්ට් උපදෙස් මරු. ලොකු ටර්නින්ග් පොයින්ට්ස් දාන්නේ ඒකයි මේකේ.සැරින් සැරේට මම ඇවිල්ලා ඒවා බලනවා. උබලත් උබලගේ සිහින මේ අවුරුද්දේ අනිවාර්යයෙන් ඉටුවෙන්න කියලා ප්රාර්ථනා කරනවා.

Last edited: