සුව සැරිය වෙනුවට පච සැරිය ... 🚑

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද මේ පිස්සා කියන්නෙ බන්? 😂
    තමන්ගෙ පාට දාගන්න එපාලු. තමන්ගෙ ගූ පක්ෂෙ පාටින් ඒව පාට කරපු එකා කියන්නෙ 😂
    ජීවිතේටම එක වැඩක් කරලා මැරෙනකන් ලී ක්වාන් යූ වගේ හිතන් කයිය දෙනවා.

    මේක ගිලන් රථ සේවයක් නෙවෙයිලු. 🙈
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මොකක්ද මේ පිස්සා කියන්නෙ බන්? 😂
    මාලිමාවේ උන්ට අලුතෙන් වැඩක් කරන්න බෑ නේ . කලින් 76 අවුරුද්දේ සාපෙ කාලේ කරපු ඒවා නඩත්තු කරනවා , තීන්ත ගානවා . . දැන් සුව සරියේ පාට වෙනස් කරල rebrand කරනවලු . 😅 🤌
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමාවේ උන්ට අලුතෙන් වැඩක් කරන්න බෑ නේ . කලින් 76 අවුරුද්දේ සාපෙ කාලේ කරපු ඒවා නඩත්තු කරනවා , තීන්ත ගානවා . . දැන් සුව සරියේ පාට වෙනස් කරල rebrand කරනවලු . 😅 🤌

    ගිලන් රථ සේවයට එහෙම නම දැම්මම වැරදිද බන්? ගිලන්රථ සේවයට සුවසැරිය කිව්වමද හරි?😂

    ඉන්දියාවෙන් ආධාර අරන් ජීවිතේටම එකම එක වැඩක් කරලා කයිය දෙනවා මැරෙනකන්. ඊයා හන්න පොර්ෂ 😂

    ඔච්චර පීචන් වෙන්න ලැජ්ජ නැද්ද බන් ඕකට. උගත් එකෙක් නේද 🙈
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ගිලන් රථ සේවයට එහෙම නම දැම්මම වැරදිද බන්? ගිලන්රථ සේවයට සුවසැරිය කිව්වමද හරි?😂

    ඉන්දියාවෙන් ආධාර අරන් ජීවිතේටම එකම එක වැඩක් කරලා කයිය දෙනවා මැරෙනකන්. ඊයා හන්න පොර්ෂ 😂

    ඔච්චර පීචන් වෙන්න ලැජ්ජ නැද්ද බන් ඕකට. උගත් එකෙක් නේද 🙈
    ඉතින් ඕක නිකන් ගිලන් රථ සේවයක් නෙවෙයි නේ . එකනේ මූ ඔය කියන්නේ . :rofl:

    දැන් මෙච්චර කල් ඕකේ නමයි පාටයි එක්ක මොකද්ද වෙච්ච අවුල ??
     
    • Like
    Reactions: CohenLenstra

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    අර කවුද අැමති කෙනෙක් හදපු පාරක් කඩලා මුන් අායෙත් හදලා තිබ්බ..😆
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඕක නිකන් ගිලන් රථ සේවයක් නෙවෙයි නේ . එකනේ මූ ඔය කියන්නේ . :rofl:

    එහෙනම් මොකක්ද? මැරෙනකන් චන්දෙට පාවිච්චි කරන ගුණ්ඩුවද? 😂

    දැන් මෙච්චර කල් ඕකේ නමයි පාටයි එක්ක මොකද්ද වෙච්ච අවුල ??

    පාටෙ නං ඉන්දියන් ගූ ලුක් එක තියනවා. 😂 වාහනෙත් එහේ නිසා පාට වෙනස් කරා කියලා ඒක යවන්න බෑ. ඒක ඉතින් මට පේන දේ. කරන වැඩේට අවුලක් නෑ.

    නම නං ගිලන් රථ සේවය කියලා වෙනස් කරන එකේ වරද මොකක්ද? ( paramedics ලට සිංහලෙන් කියන නම දැම්ම නං තමයි වඩා හරි)
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    BMICH eke, Mahaweli Dam eketh berida Malima Pink color paint karala Malima Symbol gahala aluthin open ceremony tiyanna Punurudhaya wedak kiyala?
    😂😂
    Ekko anunge Lamai tikak genalla thamange lamayi kiyala Adopt karala ussawayak tiyanna
     
    • Haha
    Reactions: monson

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න ඉන්දියාවට ලංකාව පාවා දීල හරි බලේ ගන්න ට්‍රයි කරපු හන්න පොර්ෂ කාලකණ්ණි බල්ලගෙ පචේ 👇🏻

    පච සැරිය කියල තමයි ඕකට දාන්න තිබුනෙ 😂
     
    • Haha
    Reactions: Tonto