මාලිමාවේ උන්ට අලුතෙන් වැඩක් කරන්න බෑ නේ . කලින් 76 අවුරුද්දේ සාපෙ කාලේ කරපු ඒවා නඩත්තු කරනවා , තීන්ත ගානවා . . දැන් සුව සරියේ පාට වෙනස් කරල rebrand කරනවලු .මොකක්ද මේ පිස්සා කියන්නෙ බන්?![]()
මාලිමාවේ උන්ට අලුතෙන් වැඩක් කරන්න බෑ නේ . කලින් 76 අවුරුද්දේ සාපෙ කාලේ කරපු ඒවා නඩත්තු කරනවා , තීන්ත ගානවා . . දැන් සුව සරියේ පාට වෙනස් කරල rebrand කරනවලු .![]()
![]()
ඉතින් ඕක නිකන් ගිලන් රථ සේවයක් නෙවෙයි නේ . එකනේ මූ ඔය කියන්නේ .ගිලන් රථ සේවයට එහෙම නම දැම්මම වැරදිද බන්? ගිලන්රථ සේවයට සුවසැරිය කිව්වමද හරි?
ඉන්දියාවෙන් ආධාර අරන් ජීවිතේටම එකම එක වැඩක් කරලා කයිය දෙනවා මැරෙනකන්. ඊයා හන්න පොර්ෂ
ඔච්චර පීචන් වෙන්න ලැජ්ජ නැද්ද බන් ඕකට. උගත් එකෙක් නේද![]()

ඉතින් ඕක නිකන් ගිලන් රථ සේවයක් නෙවෙයි නේ . එකනේ මූ ඔය කියන්නේ .![]()
දැන් මෙච්චර කල් ඕකේ නමයි පාටයි එක්ක මොකද්ද වෙච්ච අවුල ??