අපි අයින් වෙලා පයින් යමු පුතී

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,120
    34,692
    113
    මේ බේසිගේ පුතාලා හිතාගෙන ඉන්නේ කාර් එකක් ගත්තාම පයින් යන පුෂ් සයිකලේ යන උන් කාණුවට බැහැලා ඉන්න ඕනේ කියලා. විවෘත අර්ථික මරාලය නිසා තමයි මේ අඩුකුලේ හිඟන බේසිගෙ පුතාලට කාර් ගන්න ලැබුනේ. නැත්තං ආදි කාලේ කාර් ගත්තේ ධනවත් කුලවත් හික්මීමක් තිබ්බ ඇත්තෝ විතරයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)
    FPS eka baluwath penawa moo patta speed enne .

    lankawe wila mada 225+1 ponsiyo neethi hadanne naha

    lankawe danata thiyena moda neethiyen ,
    hitha matha kare nath nam or beela nath nam driver karaya eliye moda neethi.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මුන්ට නං හොඳ දඬුවම් දෙන්න ඕනෙ බං හැම එකාටම මතක හිටින්න. එහෙම නැතුව විනය හැදෙන්නෙ නෑ. මනුස්සයෙක් මැරුණත් සති දෙකෙන් එලියෙ. අගතියට පත් පාර්ශවේට සහනෙකුත් නෑ. බලපන් අර අහිංසක මනුස්සය ඉවරයි, ඒ මනුස්සය එනකං ගෙදර බලන් ඉන්න උන්. :(
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)
    මුන්ට නං හොඳ දඬුවම් දෙන්න ඕනෙ බං හැම එකාටම මතක හිටින්න. එහෙම නැතුව විනය හැදෙන්නෙ නෑ. මනුස්සයෙක් මැරුණත් සති දෙකෙන් එලියෙ. අගතියට පත් පාර්ශවේට සහනෙකුත් නෑ. බලපන් අර අහිංසක මනුස්සය ඉවරයි, ඒ මනුස්සය එනකං ගෙදර බලන් ඉන්න උන්. :(
    danduwam denne mona neethiyenda?

    hitha matha happannama kare nath nam or beela nath nam danduwam naha
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    danduwam denne mona neethiyenda?

    hitha matha happannama kare nath nam or beela nath nam danduwam naha
    ඒක තමයි බන්, දැනට තියෙන නීති සංශෝධනය කරන්න ඕනෙ. රිය අනතුරු අපරාධ නීතියට වැටෙන්නෙ නෑනෙ. එහෙමයි කියල මේ වගේ දේවල් නොසලකා හරින්න බෑනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    වීඩියෝ ඒක බ්ලර් කලේ නැති එකට ස්වර්ණවාහිනියට උත්තමාචාරය.. 🫡
     
    • Like
    Reactions: dinu09