
danduwam denne mona neethiyenda?මුන්ට නං හොඳ දඬුවම් දෙන්න ඕනෙ බං හැම එකාටම මතක හිටින්න. එහෙම නැතුව විනය හැදෙන්නෙ නෑ. මනුස්සයෙක් මැරුණත් සති දෙකෙන් එලියෙ. අගතියට පත් පාර්ශවේට සහනෙකුත් නෑ. බලපන් අර අහිංසක මනුස්සය ඉවරයි, ඒ මනුස්සය එනකං ගෙදර බලන් ඉන්න උන්.![]()
ඒක තමයි බන්, දැනට තියෙන නීති සංශෝධනය කරන්න ඕනෙ. රිය අනතුරු අපරාධ නීතියට වැටෙන්නෙ නෑනෙ. එහෙමයි කියල මේ වගේ දේවල් නොසලකා හරින්න බෑනෙ.danduwam denne mona neethiyenda?
hitha matha happannama kare nath nam or beela nath nam danduwam naha
strict speed limits , lankawe parawal wala hatiytaa yana speed aka wadi. 30 - 40 kmh thama max denna one.
Something I always agreed
driver probably fell asleep..nothing to do with speed.strict speed limits , lankawe parawal wala hatiytaa yana speed aka wadi. 30 - 40 kmh thama max denna one.