බස් කාඩ්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    G2ybdHtaIAAwiya
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,602
    113

    තනියෙන් යනකොට ත්‍රීවීල් කාරයෝ දාන සෙල්ලන් කොන්දලට දාන්න බැරි වෙයි මිනිස්සු ගොඩක් ඉන්න නිසා ගුටි කන්නයි වෙන්නේ. කොහොමත් බස් වේසාවන්ට හුකෝල ගන්න ඕනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    තනියෙන් යනකොට ත්‍රීවීල් කාරයෝ දාන සෙල්ලන් කොන්දලට දාන්න බැරි වෙයි මිනිස්සු ගොඩක් ඉන්න නිසා ගුටි කන්නයි වෙන්නේ. කොහොමත් බස් වේසාවන්ට හුකෝල ගන්න ඕනේ.
    දැනුත් ඔය කට හරි ඉතුරු දුන්නේ නැති වුනාම , සද්දේ අඩු කරන්න කිවුවම බනින කොට ඔක්කොම එකතුවෙලා කොන්දට බනිනවද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    දැනට අවුරුදු 10ට කලින් තිබ්බා ටච් කියලා කාඩ් එකක..
    දිගටම වැඩේ ගියේ නෑ. මතකවිදිහට බස්කාරයො ගානක් දෙන්න ඔනේ කම්පැනියට වගේ සීන් එකක්
     
    • Like
    Reactions: ChoronaSottiya

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    dialog එවුන් ඕක introduce කරා උන්ගේ touch කාඩ් සිස්ටම් එකත් එක්ක . කට්ටිය වැඩේ බකල් කරා . දැන් අවුරුදු ගානකට පස්සේ ඒකම පටන් ගන්නවා . බලහං අවුරුදු කීයකින් පස්සට ගිහින්ද කියල .
     
    • Like
    Reactions: Yin And Yang

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    dialog එවුන් ඕක introduce කරා උන්ගේ touch කාඩ් සිස්ටම් එකත් එක්ක . කට්ටිය වැඩේ බකල් කරා . දැන් අවුරුදු ගානකට පස්සේ ඒකම පටන් ගන්නවා . බලහං අවුරුදු කීයකින් පස්සට ගිහින්ද කියල .
    බස් කාරයෝ යුඇන් පි ද ? සජබද නැත්නම් පොහොට්ටුවේද ?