ඇහේ සුද -Remove within 10 min

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    cunsultant vitreoretinal surgeons/ eye surgeons මාර සල්ලියක් හම්බ කරන්නෙ ලන්කාවෙ ගොඩාක්ම කාච දාල
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    එඅ මොකෝ ඒ බන්..
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ
    Reason?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,678
    892
    113
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ
    Reason eka ahla Oba docata baninna epai, lankawe thama oya docala pake sadda danne ungen mokakda lede kiyala ahanwath baha , dena beheth gana ahanath baha meken mokakda wenne anan manan ahapuwama unge pake katha ahanna one, eth wena ratawala doctor la A to Z lede gana kiyala dena beheth hama deyakma explain karanna one ehema nathath api ahana prashna walata uthara denna one. Oka Machan lankawe minissu paw eyala he a bayai monahari ahanna ,

    mn hthanne e achchi as pennanna awilla. conditon eka serious athi.pau bn duppath minissu ne ithn
    Ehema koheda ban unta rights Naha ehema baninna ahe Suda Ain karana operation eka semi government hospital eken karanna 6 month waiting Inna kiuwa i thin kohomada ban government ekakin karanne? Dupath minissu 1 year waiting Inna kiyai😤
    ------ Post added on Oct 10, 2025 at 7:27 PM
     
    • Like
    Reactions: jennt

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ

    යකෝ තෝ රෙකෝඩ් කරලා ටික්ටොක් දාන්න එපැයි.
    ඕවට විසඳුම cancel culture එක විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ
    පිස්සෙක්
    උඹ කියන්න එපැයි ඩොකාට බෙහෙත් බොන්නත් වෙනව කියල

    මන් අපෙ ගමෙ එක ඩොකෙක්ට ඇමතුව. අම්මගෙ රිපොට්ස් බලල GFR value 28 අවුලක් නෑ කියල මූ කියලා
    අම්මට දැං මොකද මචං :)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    Reason eka ahla Oba docata baninna epai, lankawe thama oya docala pake sadda danne ungen mokakda lede kiyala ahanwath baha , dena beheth gana ahanath baha meken mokakda wenne anan manan ahapuwama unge pake katha ahanna one, eth wena ratawala doctor la A to Z lede gana kiyala dena beheth hama deyakma explain karanna one ehema nathath api ahana prashna walata uthara denna one. Oka Machan lankawe minissu paw eyala he a bayai monahari ahanna ,
    ou bn eka aththa. mn mukuth kiyanna giye na bn math beheth ganna yana gman baninwa ahune. e ganige saddeta roome eka don kara dunna. paw wade ithin
    යකෝ තෝ රෙකෝඩ් කරලා ටික්ටොක් දාන්න එපැයි.
    ඕවට විසඳුම cancel culture එක විතරයි.
    me inne gani dr lalitha :frown: hena jara katak thiyenne mathak unath appiriyai

    https://www.youtube.com/@EyeHealthByDr.Lalitha
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ou bn eka aththa. mn mukuth kiyanna giye na bn math beheth ganna yana gman baninwa ahune. e ganige saddeta roome eka don kara dunna. paw wade ithin

    me inne gani dr lalitha :frown: hena jara katak thiyenne mathak unath appiriyai

    https://www.youtube.com/@EyeHealthByDr.Lalitha

    ගාල්ලේ කට්ටිය නම්...

    No Thank You Lol GIF by HBO Max
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,886
    1
    15,607
    113
    ou bn eka aththa. mn mukuth kiyanna giye na bn math beheth ganna yana gman baninwa ahune. e ganige saddeta roome eka don kara dunna. paw wade ithin

    me inne gani dr lalitha :frown: hena jara katak thiyenne mathak unath appiriyai

    https://www.youtube.com/@EyeHealthByDr.Lalitha
    LALITHA SENARATH ගාල්ලේ ලලිතා ද?
    පිස්සු hattiyak නෙහ් තනිකරම

    හැම වෙලෙම පැයක් වගෙ ලේට්, ඔනෙම හොස්පිටිල් එකක,
    කිසිම සොරි එකක් නැ, අපි පරක්කු උනා ලෙවල් එකෙන් යන්නෙ..

    ඔනෙ එකක් බැලුවා
    විශන්කේයාර් කොලෙ මාර්ක් කරා දුන්නා..

    මම නම් දන්න එකෙක්ට යන්න දෙන්නෙ නැ ලලිතා ලගට...
    ට්‍රැක් ද කොහෙ ලලිතට.
     
    • Wow
    Reactions: ozykolla

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    බනින්ව බන්. ද්වසක් මම ගියා Corp Hospital. මට ඇහුනා බනිනවා. අපිට පව් දෙන්න මෙහෙට ආවෙ ඇයි ද ඇහුවා . යන තැනක යන්න කිව්ව. මේව දැක්කම ඔලුව කකියන්ව කිව්ව.
    පව් ආච්චි කෙනෙක් කවුරුත් නෑ. කැගහල බැන්නේ ලෙඩ්ඩු ඔක්කොම මීක් නෑ

    යකෝ තෝ රෙකෝඩ් කරලා ටික්ටොක් දාන්න එපැයි.
    ඕවට විසඳුම cancel culture එක විතරයි.
    සිරාවට උඹට තිබ්බේ රෙකෝඩ් කරලා දාන්න. සක්කිලි ගැනියෙක් නේ.
     
    • Sad
    Reactions: Nidarshana_k