සුද වගේ තියෙනව කියල. පව් ඉතිං වයස අවුරුදු 10 ක් වෙනවනෙ
ගොඩක් නෙමේ ටිකක්
ඇහේ බබාගෙ සුදු ගතියක් මට පේනව. නිකං නිල් පාටට වගේ
පෙනීමෙ අවුලක් තියෙනව කියල එයාගෙ හැසීරීමෙන් නම් දැනෙන්නෙ නෑ. ඉස්සර හිටිය වගේම ඉන්නෙ ඔය හොදට ඇවිදල කරල දුවල පැනල බුරල
@Solo Rider පිටියට වාර්ථා කරන්න

Last edited: