Polo T Shirts

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,616
    2,715
    113
    කිබුලා අතේ ගහපු එක හොද නැද්ද
    Too expensive ban. Day to day andinna ganne. Max 5000 budget ekata ganne.
    Mama oya reels dakka Ralph Lauren, Lacoste ewa karana podi podi joints....
    Original nam nemei wenna athi ...habai quality ok wage...ehema ewa attatama hondaida ?
    Mama e wage keepayak gaththa. Mata nam quality set une nehe
    Giordano
    Crocodile
    Too expensive bro
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    • Like
    Reactions: CoolMan88

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,065
    22,474
    113
    Mama oya reels dakka Ralph Lauren, Lacoste ewa karana podi podi joints....
    Original nam nemei wenna athi ...habai quality ok wage...ehema ewa attatama hondaida ?

    ow quality hondai. pena widihata nam original thamai. mama 2k gaththa langadi. 2tama 5000i. lacoste. original pena widihatanam. kohomada e gaanata denne kiyala danne na..habai badu hondai
    ඒ වගේ තැන් ටිකක් දාපන්කො

    මුන්ගෙ ඒවා ගානෙ හැටියට හොඳයි. ඝනකම් නෑ ගොඩක්. හැබැයි fit එක හොඳයි. කල් පැවැත්මත් ok.
    ------ Post added on Oct 11, 2025 at 4:15 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,227
    20,300
    113

    SudaW

    Active member
  • May 1, 2025
    328
    248
    43
    ODEL - Premium 👌🏼
    https://odel.lk/premium/br/141

    සමහර factory outlet වලත් හොඳ එ්වා තියෙනවා ralph Lauren, lacoste, වගෙ brand. Original ද කියන නම් දන්නෙ නෑ. Fit-on එකක් දාලා බලල ගන්න. ගොඩක්ම ඕවගෙ shoulders අවුල්, නැත්නම් සමහර එ්වා බඩවැල වගෙ ඇදීලා තියෙනවා ඇන්දම.
    Tiktok එකේ factory outlet කියල search කරපංකො. හැට හුට හමාරක් එයි. අද ගෙනත් තියෙනවා වාසියක්... අද මම ඔයාලට දෙන්නෙ.. ඔන්න ඔහොම පටන් ගන්නෙ

    giordano stocks na odel eket.kandy
    Odel mall එකෙ තියෙන්නෙ. High school එක ඉස්සරහ. දැන් නම් 12-15ක් වත් වෙයි
    ------ Post added on Oct 12, 2025 at 9:07 AM
     
    • Like
    Reactions: CoolMan88