Sage 50 2016,2017 pc version

nul

Well-known member
  • Aug 7, 2017
    3,660
    4,895
    113
    මේ දෙකෙන් එකක crack එකක් නැද්ද බං. PC එක අවුල් ගියා දැන් install කරල බලනකොට license එක වැඩ නෑ. ලංකාවෙ ඒජන්ට්ට කතා කරාම ඌ කියනව PC වර්ෂන් වල ලයිසන් දැන් වැඩ නෑ මන්ත්ලි සබ් එකකට යන්නලු. මේකෙ පරණ ඩේට වගයක් තියෙන්නෙ මන්ත්ලි සබ් එකකට ගිහින් වැඩක් නෑ. අනික අස්ප ගානක් කියන්නෙ. දන්න එකෙක් ඉන්නවනම් ක්‍රෑක් එකක් තියේද නැද්ද කියපල්ලකො.