මේ LLM එකක reply එකක්ද
මෙහෙමයි, ඔයා නීති ගරුකව, වංචාවක් නොකර windows key එකක් buy කරන්න හොයනවා නම් OEM, volume license keys ගන්නත් බෑ මොකද ඒවා ඔයාට ගන්න අයිති retail keys නෙවෙයි. එහෙම තැන් තැන්වල රු 100 ඉඳන් විකුණන ඒවා ගන්නවා කියන්නෙත් වංචාවකට අනුබලදෙන එකම තමයි. හරි විදියට ගන්නවා නම් microsoft website එකෙන් හරි authorized distributor කෙනෙක්ගෙන්හරි විතරයි ගන්න පුලුවන්. එහෙම නොගන්න ඒවයි pirate කරන එකෙයි ලොකු වෙනසක් නෑ.
MAS වල KMS විතරක් නෙවෙයි, Hardware ID වලින් activate කරන්න පුලුවන්. ඒක permanent, ඔය කියන කිසිම risk එකක් නෑ. MS account එකට නම් link වෙනවාද කියලා මතක නෑ
මගේ සල්ලි නෙවෙයි හින්දා මට ප්රශ්නයක් නෑ, ඒත් කොහේ හරි අඩුවට විකුණන key එකක් අරගෙන "අපි නම් pirate කරන්නෙ නෑ, මගේ තියෙන්නෙ original key එකක්" කියලා හිතන එක නම් තමන්ව රවට්ටාගැනීමක්