windows 10 OEM keys sell karana kauda inne?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඇයි ඔහොම gray market එකෙන් keys සල්ලි වලට ගන්නෙ massgrave එකෙන් active කරගන්න පුලුවන්නෙ :unsure:

    Short Answer:
    Massgrave uses KMS-based activation cracks (illegal & risky), while original Windows keys are legal Microsoft licenses tied to your PC or Microsoft account.

    FeatureMassgraveOriginal Key
    Legal❌ No✅ Yes
    Safe⚠️ Risky✅ Safe
    Permanent❌ 180-day renew hack✅ Yes
    Microsoft account support❌ No✅ Yes
    Price✅ Free💰 Paid
    Risk of ban or activation error⚠️ Yes❌ No
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ලංකාවේ යුටියුබ්කාරයෙක් මේ සයිට් එක ප්‍රොමෝට් කරලා තියෙනවා දැක්කා

    https://www.keysfan.com

    මේකේ ප්‍රයිස් නම් උඹට වැඩි ඇති.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Man aran thiynawa windows and ms office keys meyalagen,

    https://badupot.com/
    balamu macho thanks
    ලංකාවේ යුටියුබ්කාරයෙක් මේ සයිට් එක ප්‍රොමෝට් කරලා තියෙනවා දැක්කා

    https://www.keysfan.com

    මේකේ ප්‍රයිස් නම් උඹට වැඩි ඇති.
    balamuko macho anyway thanks

    zazper.com
    i will check machan thanks
    ------ Post added on Oct 11, 2025 at 1:56 PM
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Short Answer:
    Massgrave uses KMS-based activation cracks (illegal & risky), while original Windows keys are legal Microsoft licenses tied to your PC or Microsoft account.

    FeatureMassgraveOriginal Key
    Legal❌ No✅ Yes
    Safe⚠️ Risky✅ Safe
    Permanent❌ 180-day renew hack✅ Yes
    Microsoft account support❌ No✅ Yes
    Price✅ Free💰 Paid
    Risk of ban or activation error⚠️ Yes❌ No
    මේ LLM එකක reply එකක්ද 🤦‍♂️

    මෙහෙමයි, ඔයා නීති ගරුකව, වංචාවක් නොකර windows key එකක් buy කරන්න හොයනවා නම් OEM, volume license keys ගන්නත් බෑ මොකද ඒවා ඔයාට ගන්න අයිති retail keys නෙවෙයි. එහෙම තැන් තැන්වල රු 100 ඉඳන් විකුණන ඒවා ගන්නවා කියන්නෙත් වංචාවකට අනුබලදෙන එකම තමයි. හරි විදියට ගන්නවා නම් microsoft website එකෙන් හරි authorized distributor කෙනෙක්ගෙන්හරි විතරයි ගන්න පුලුවන්. එහෙම නොගන්න ඒවයි pirate කරන එකෙයි ලොකු වෙනසක් නෑ.

    MAS වල KMS විතරක් නෙවෙයි, Hardware ID වලින් activate කරන්න පුලුවන්. ඒක permanent, ඔය කියන කිසිම risk එකක් නෑ. MS account එකට නම් link වෙනවාද කියලා මතක නෑ

    මගේ සල්ලි නෙවෙයි හින්දා මට ප්‍රශ්නයක් නෑ, ඒත් කොහේ හරි අඩුවට විකුණන key එකක් අරගෙන "අපි නම් pirate කරන්නෙ නෑ, මගේ තියෙන්නෙ original key එකක්" කියලා හිතන එක නම් තමන්ව රවට්ටාගැනීමක්