සමහර වෙලාවට අඩුකුලේ උන් කුනු ගතිය, ඉරිසියාව එලියට යවන්නෙ නුලක් දාලා 
Windows වල කොහෙද ඕයි Airdrop
Upload download data for a very simple file transfer?
Isheeps will defend anything stupid![]()
sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.'මැක් එකකට'
defend කරන්න දෙයක් නැ/ උවමනාවක් නැ. අඩු කුලේ ප්රශ්න. අරූ අහපු නිසා උත්තර දුන්නේ.
------ Post added on Oct 11, 2025 at 2:59 PM
iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?
sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda?
sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.
iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?
oya 4 nemei wena ewath use karala thiyanawa..ඕක අහන්න ඕන අයිෆෝන්/ android /windows/ MAC හතරම use කරන කෙනෙක්ගෙන්..ඵහෙම ඵකෙක් මේකේ ඉදියි කියල හිතල මාත් මේක දැම්මේ..කොහෙද ඉතිං මේකේ ඵහෙම දෙයක් තේරුම් ගන්න උන් නෑ දැන්..මොකක්හරි අැහුවහම කුලෙත් හොයනවා..
airdrop ekata mac ekak one ne. windows use karanawanam copy karanna ba neda?geth wikunala iphone ekak witharak gaththu ekek
yako airdrop use karapu ekek wena ewa use karanawada![]()
airdrop ekata mac ekak one ne. windows use karanawanam copy karanna ba neda?
sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.
iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?
බැහැ.
දේවල් හුවමාරු කර ගන්න අමාරුයි. හැබැයි එක එක විදි තියෙනවා. share it යූස් කරලා, තව ඒ වගේ third party apps යූස් කරලා..
මොන කරදරයක් ද එකwindows වලට දාගන්න පුලුවන් icloud/ gdrive.. වලට අප්ලෝඩ් කරලා
machan storage eke folder ekakata copy karanna barida itunes haraha? app ekaka folder ekatama witharada danna puluwan?PC එකත් එක්ක යූස් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ PC එකට iTunes දාගන්න ඕන. ඒක දාගත්තට පස්සෙ iPhone එක USB Drive එකක් විදියට උනත් යූස් කරන්න පුලුවන්
සමහර ඇප් සපෝට් කරනවා Direct file sharing feature එකක්, එහෙම සපෝට් කරන ඇප් එක ඇතුලටම ඕන ෆයිල් එකක් කොපි කරන්න පුලුවන්, VLC වගේ එකක් ඇතුලට එහෙම TV Series, Movies වගේ ඒව කොපි කරලා Play කරන්න හරි transfer කරන්න හරි පුලුවන්
iPhone නම් Photo ගහන්නයි කොල් ගන්නයි තමා පුළුවන්ඊට වඩා දෙයක් කරනවා නම් පුකත් දෙන්න වෙනවා Aplle එකට

ඇප් එකේ ෆෝල්ඩරයක් කියන්නෙ storage එකමනේ බන්. Phone එකේ ෆුල් ස්ටෝරේජ් එකම පිරෙනකල් උනත් ඇප් එක ඇතුලට කොපි කරන්න පුලුවන්. ඒව File manager එකෙත් පෙන්නනවාmachan storage eke folder ekakata copy karanna barida itunes haraha? app ekaka folder ekatama witharada danna puluwan?
ehemama nane bn. dan phone eke storage eke folder ekak hadala ekata copy karanawanam eka app eke folder ekak neme ne. nikan pendrive ekak wagene storage eka. anna e widiya karanna puluwanda?ඇප් එකේ ෆෝල්ඩරයක් කියන්නෙ storage එකමනේ බන්. Phone එකේ ෆුල් ස්ටෝරේජ් එකම පිරෙනකල් උනත් ඇප් එක ඇතුලට කොපි කරන්න පුලුවන්. ඒව File manager එකෙත් පෙන්නනවා
උඹට එහෙම කරන එකේ ඇති වාසිය හරි මෙහෙම කරන එකේ ඇති අවාසිය හරි මොකද්දehemama nane bn. dan phone eke storage eke folder ekak hadala ekata copy karanawanam eka app eke folder ekak neme ne. nikan pendrive ekak wagene storage eka. anna e widiya karanna puluwanda?