iPhones මළ කරුමයක් නේ...🤔

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Windows වල කොහෙද ඕයි Airdrop

    'මැක් එකකට'

    Upload download data for a very simple file transfer?

    Isheeps will defend anything stupid 🤣

    defend කරන්න දෙයක් නැ/ උවමනාවක් නැ. අඩු කුලේ ප්‍රශ්න. අරූ අහපු නිසා උත්තර දුන්නේ.
    ------ Post added on Oct 11, 2025 at 2:59 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    'මැක් එකකට'

    defend කරන්න දෙයක් නැ/ උවමනාවක් නැ. අඩු කුලේ ප්‍රශ්න. අරූ අහපු නිසා උත්තර දුන්නේ.
    ------ Post added on Oct 11, 2025 at 2:59 PM
    sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.
    iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?

    බැහැ.
    sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda?

    දේවල් හුවමාරු කර ගන්න අමාරුයි. හැබැයි එක එක විදි තියෙනවා. share it යූස් කරලා, තව ඒ වගේ third party apps යූස් කරලා..
     
    • Wow
    Reactions: Draco Malfoy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.
    iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?

    ඕක අහන්න ඕන අයිෆෝන්/ android /windows/ MAC හතරම use කරන කෙනෙක්ගෙන්..ඵහෙම ඵකෙක් මේකේ ඉදියි කියල හිතල මාත් මේක දැම්මේ..කොහෙද ඉතිං මේකේ ඵහෙම දෙයක් තේරුම් ගන්න උන් නෑ දැන්..මොකක්හරි අැහුවහම කුලෙත් හොයනවා..
     
    • Like
    Reactions: Draco Malfoy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    ඕක අහන්න ඕන අයිෆෝන්/ android /windows/ MAC හතරම use කරන කෙනෙක්ගෙන්..ඵහෙම ඵකෙක් මේකේ ඉදියි කියල හිතල මාත් මේක දැම්මේ..කොහෙද ඉතිං මේකේ ඵහෙම දෙයක් තේරුම් ගන්න උන් නෑ දැන්..මොකක්හරි අැහුවහම කුලෙත් හොයනවා..
    oya 4 nemei wena ewath use karala thiyanawa..

    samsung S phone and windows thama hodama productive combination eka..
    issara mac walatath windows dala use kale, danuth Windows native M series mac walata enakan inne.. macbook pro wala hardware hondai ethanin ehata ithin deyak naha..iphone nam melo rahak naha.. iphone mac combination eka honda unata windows samsung tharam productivity ekak naha..
    windows awul kiyana minissu bahuthare cheap laptop, hardware wala windows daala complain karanne.. ekko basic knowledge wath nathi lesiyen phishing/virus walata ahu wena mati harak..
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,426
    113
    sirawatama ahanne. pc use karana kenekta iphone ganna eka therumak nadda? mama 17 ekak ganna hithan inne.
    iphone eka pc ekata usb connect karala films, tv series ehema copy karanna barida lesiyen?
    බැහැ.

    දේවල් හුවමාරු කර ගන්න අමාරුයි. හැබැයි එක එක විදි තියෙනවා. share it යූස් කරලා, තව ඒ වගේ third party apps යූස් කරලා..

    PC එකත් එක්ක යූස් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ PC එකට iTunes දාගන්න ඕන. ඒක දාගත්තට පස්සෙ iPhone එක USB Drive එකක් විදියට උනත් යූස් කරන්න පුලුවන්
    සමහර ඇප් සපෝට් කරනවා Direct file sharing feature එකක්, එහෙම සපෝට් කරන ඇප් එක ඇතුලටම ඕන ෆයිල් එකක් කොපි කරන්න පුලුවන්, VLC වගේ එකක් ඇතුලට එහෙම TV Series, Movies වගේ ඒව කොපි කරලා Play කරන්න හරි transfer කරන්න හරි පුලුවන්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    PC එකත් එක්ක යූස් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ PC එකට iTunes දාගන්න ඕන. ඒක දාගත්තට පස්සෙ iPhone එක USB Drive එකක් විදියට උනත් යූස් කරන්න පුලුවන්
    සමහර ඇප් සපෝට් කරනවා Direct file sharing feature එකක්, එහෙම සපෝට් කරන ඇප් එක ඇතුලටම ඕන ෆයිල් එකක් කොපි කරන්න පුලුවන්, VLC වගේ එකක් ඇතුලට එහෙම TV Series, Movies වගේ ඒව කොපි කරලා Play කරන්න හරි transfer කරන්න හරි පුලුවන්
    machan storage eke folder ekakata copy karanna barida itunes haraha? app ekaka folder ekatama witharada danna puluwan?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    iPhone නම් Photo ගහන්නයි කොල් ගන්නයි තමා පුළුවන් 😬 ඊට වඩා දෙයක් කරනවා නම් පුකත් දෙන්න වෙනවා Aplle එකට
    :yes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,426
    113
    machan storage eke folder ekakata copy karanna barida itunes haraha? app ekaka folder ekatama witharada danna puluwan?
    ඇප් එකේ ෆෝල්ඩරයක් කියන්නෙ storage එකමනේ බන්. Phone එකේ ෆුල් ස්ටෝරේජ් එකම පිරෙනකල් උනත් ඇප් එක ඇතුලට කොපි කරන්න පුලුවන්. ඒව File manager එකෙත් පෙන්නනවා

    එහෙම ඇප් ඇතුලට කොපි කරපු ෆයිල් ටික Offcial File manager app එකේ පෙන්නනවා

    3rd party file managers එහෙමත් තියනවා. එහෙම එකක් දාගෙන ඒක ඇතුලට කොපි කරගන්නත් පුලුවන් එතකොට තව අමතර ෆීචර්ස් එහෙමත් එනවා. ES File explorar වගේ එකක් දැම්මම ඔෆීශියල් Files app එක ඇතුලෙ තියන ඒවත් පෙන්නනවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇප් එකේ ෆෝල්ඩරයක් කියන්නෙ storage එකමනේ බන්. Phone එකේ ෆුල් ස්ටෝරේජ් එකම පිරෙනකල් උනත් ඇප් එක ඇතුලට කොපි කරන්න පුලුවන්. ඒව File manager එකෙත් පෙන්නනවා
    ehemama nane bn. dan phone eke storage eke folder ekak hadala ekata copy karanawanam eka app eke folder ekak neme ne. nikan pendrive ekak wagene storage eka. anna e widiya karanna puluwanda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,090
    6,426
    113
    ehemama nane bn. dan phone eke storage eke folder ekak hadala ekata copy karanawanam eka app eke folder ekak neme ne. nikan pendrive ekak wagene storage eka. anna e widiya karanna puluwanda?
    උඹට එහෙම කරන එකේ ඇති වාසිය හරි මෙහෙම කරන එකේ ඇති අවාසිය හරි මොකද්ද
    App එකේ ෆෝල්ඩරේ කියන්නෙ නිකං ෆුල් ස්ටෝරේජ් එක ඇතුලෙ හදපු ෆෝල්ඩයරයක් වගේ නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වගේම ඉකෝ සිස්ටම් එකක්.. ක්ලවුඩ් එකේ ඉදලා හැමදේටම උන්ගේ සර්විස් තියෙනවා.. සල්ලි තියෙන ඒකා ඔක්කොම ටික ගත්තම උට අරකයි මේකයි ගැන කරදර වෙන්න ඕනි නෑ.. උන් එක මාර්කට් කරනවා වගේම එකට හුරු වෙලා ඉන්න කස්ටමර්ලට අනිත් ඒවා එක්ක කම්පෙයර් කරලා බලන්න දෙයක් නෑ

    අපේ උන් ෆෝන් එක විතරක් අරගෙන බොරුවට කියවනවා...

    පලි : මම ඇපල් යුස් කරන එකෙක් නෙවෙයි,,