අයිෆෝන් ගන්න කැමත්තක් තියෙනවනම් ඉස්සෙල්ලා use කරපු පරණ අයිෆෝන් model ඵකක් අරන් use කරල බලලා සෙට් වෙනවනම් අළුත් model ඵකකට යන ඵක තමා හොඳම දේ..
mama use karannawa phone eke storage eka nikan pen drive ekak wage. app wala behaviour ekata independent. eka uninstall karana eka, clear karana eka mage films, tv series, docs walata effect wenne nathuwa. ekata access karanna puluwan onema app ekakin wage since app ekak thawath app ekaka internal folders athulata yanne nathi nisa. eka lesi kiyala hithanawa. kelinma storage eke athule films kiyala folder ekak haduwa ekata okkoma copy kala, tv series kiyala folder ekak haduwa ekata okkoma tv series copy kala. lesi, organized kiyala hithanawa.උඹට එහෙම කරන එකේ ඇති වාසිය හරි මෙහෙම කරන එකේ ඇති අවාසිය හරි මොකද්ද
App එකේ ෆෝල්ඩරේ කියන්නෙ නිකං ෆුල් ස්ටෝරේජ් එක ඇතුලෙ හදපු ෆෝල්ඩයරයක් වගේ නේ.
ඕක අහන්න ඕන අයිෆෝන්/ android /windows/ MAC හතරම use කරන කෙනෙක්ගෙන්..ඵහෙම ඵකෙක් මේකේ ඉදියි කියල හිතල මාත් මේක දැම්මේ..කොහෙද ඉතිං මේකේ ඵහෙම දෙයක් තේරුම් ගන්න උන් නෑ දැන්..මොකක්හරි අැහුවහම කුලෙත් හොයනවා..
loku files, eg full hd films kihipayak, tv series wage windows pc ekakin iPhone ekakata danawanam iCloud eka harahada danna one?iPhone එකෙන් වින්ඩෝස්, ෆොටෝ එහෙම කොපි කරද්දි නම් iCloud තමා.
loku files, eg full hd films kihipayak, tv series wage windows pc ekakin iPhone ekakata danawanam iCloud eka harahada danna one?
OTG callac cyac wenawathee bn lightningOTG/USB කතාව අමු බොරුවක්නේ. Photo + Video ඕන තරමක් සිලෙක්ට් කරලා > Share > Save to files > Select USB drive and Save
Photos app එකට ගියා, ඕන ඒව සේරම සිලෙක්ට් කරා (ෆෝටෝ ඕන තරමක්), Share button > Copy ඊට පස්සෙ USB Drive එක ප්ලග් කරා > Files app > USB Drive > Touch and hold on empty space > Paste (මේක ෆොටෝස් වලට විතරයි වීඩියෝ වලට බෑ)
වීඩියෝ PC එකට දාන්නත් මේක කරන්න පුලුවන් ඕන නං, USB ඩ්‍රයිවු එකට කොපි කරා ඩ්‍රයිවු එක කම්පියුටරේට ගැහුවා
මහ ලොකුවට VLOG කරනවා, ඕන නං ඩිරෙක්ට්ලි USB එකටම රෙකෝඩ් කරන්න පුලුවන් iOS වල Pro res දාල
Browser එකේ ෆයිල් ඩවුන්ලෝඩ් කතාවත් බොරුවක්, ඒක සෆාරි ඇප් එක ඇතුලට නෙමෙයි ඩවුන්ලෝඩ් වෙන්නෙ. Phone එකේ default download directory එකට, ඒක Files app > Downloads වලට ගිහින් ඩවුන්ලෝඩ් කරපු ඕන එකකට ඕන මගුලක් කරන්න පුලුවන්
Video pay කරන්න ඉතිං VLC එක දාල, File එක VLC එක ඇතුලට දාල ඕන එකක් කොපි කරන්න පුලුවන්
පිස්සු යකෙක්නේ මූ, Mod APK iOS වලට install කරන්න. තව ටිකකින් කියාවි Windows exe ෆයිල් iOS වල වැඩ නැහැ කියලා
Whatsapp එකේ ෆීචර්ස් එහෙමත් iOS එකේ issues කියලා මූ කියන්නෙ
Ehema daganna puluwan locally iTunes walin.loku files, eg full hd films kihipayak, tv series wage windows pc ekakin iPhone ekakata danawanam iCloud eka harahada danna one?
"ටෙලිග්‍රෑම් එකෙන් ෆිල්ම් බලනවා"
Cary හොරෙක්නෙ මූ.
කොහොමද බං ඒ බලන්නේ
නිකමට අහන්නේ![]()
100%, there is no point of trying to use an Apple with a PC. Specially after iOS 26. You are going to lose so much functionality and features. It's an ecosystem.ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වගේම ඉකෝ සිස්ටම් එකක්.. ක්ලවුඩ් එකේ ඉදලා හැමදේටම උන්ගේ සර්විස් තියෙනවා.. සල්ලි තියෙන ඒකා ඔක්කොම ටික ගත්තම උට අරකයි මේකයි ගැන කරදර වෙන්න ඕනි නෑ.. උන් එක මාර්කට් කරනවා වගේම එකට හුරු වෙලා ඉන්න කස්ටමර්ලට අනිත් ඒවා එක්ක කම්පෙයර් කරලා බලන්න දෙයක් නෑ
අපේ උන් ෆෝන් එක විතරක් අරගෙන බොරුවට කියවනවා...
පලි : මම ඇපල් යුස් කරන එකෙක් නෙවෙයි,,
patta machan explanation ekata.Ehema daganna puluwan locally iTunes walin.
Android wala use wenne shared storage ekak app ekin ekata permission walin limited una. Apita permissions enable karala ekama file eka ona app ekakin access karanna puluwan. Man me kiyanne App data folders gana newei. Locally apita internal storage eka kiyala pennana folder eka. Aththatama kiwwoth ita pitipassen thawa folders thyenawa. Default internal location eke path eka "/data/media/0/". Apita 4n ekak root karala ita pitipassen thyena files unath access karanna puluwan.
iOS wala wenne thani thani app ekata access karanna puluwan folders wen karala thyena eka. E nisai api eka app ekakin access karana file ekak thawa app ekakin direct access karanna bari. Anna e wade karagannath ekka thmai iOS wala "Files" kiyala app ekak thyenne. Files app eka atharamadiyek wage wada karanne app athare files manage karala dena. E nisa apita iOS wala poduwe file ekak access karanna onanam eka Files wala save karala thyanna wenawa.
මචන්, මම බිස්නස් වැඩවලට ගොඩක් පාවිච්චි කරන්නෙ Think Pad එකක් ලොකු screen එකකට කනෙක්ට් කරලා. මොකද වින්ඩෝස් එකක එන "බර ගතිය" මැක් එකක එන්නෙ නෑ මට නම්. තියෙන contatsවලට SMS යවන්න සහ අලුත් නම්බර්ස්වලට කෝල්ස් ගන්න Windows Phone Link එක මගෙ iPhone එකට කනෙක්ට් කරලා තියෙන්නෙ. ඒක පට්ට ලේසියි. වෙබ් එකෙන් නොම්බරයක් කොපි කලා, අරකට පේස්ට් කලා, කෝල් කලා. ලොකු මැසේජ් යවද්දිත් ලැප්ටොප් එකට කනෙක්ට් කරලා තියෙන දඩාර කීබෝඩ් එකෙන් ගහන නිසා පට්ටම ලේස්යි.
iPhone එකෙන් වින්ඩෝස්, ෆොටෝ එහෙම කොපි කරද්දි නම් iCloud තමා.
Ehema daganna puluwan locally iTunes walin.
Android wala use wenne shared storage ekak app ekin ekata permission walin limited una. Apita permissions enable karala ekama file eka ona app ekakin access karanna puluwan. Man me kiyanne App data folders gana newei. Locally apita internal storage eka kiyala pennana folder eka. Aththatama kiwwoth ita pitipassen thawa folders thyenawa. Default internal location eke path eka "/data/media/0/". Apita 4n ekak root karala ita pitipassen thyena files unath access karanna puluwan.
iOS wala wenne thani thani app ekata access karanna puluwan folders wen karala thyena eka. E nisai api eka app ekakin access karana file ekak thawa app ekakin direct access karanna bari. Anna e wade karagannath ekka thmai iOS wala "Files" kiyala app ekak thyenne. Files app eka atharamadiyek wage wada karanne app athare files manage karala dena. E nisa apita iOS wala poduwe file ekak access karanna onanam eka Files wala save karala thyanna wenawa.
ඒත් බන් අඩු කුලේනම් ඌට කොහොමත් අයි ෆෝන් එක සෙට් වෙන් නෑ පවට පින දෙන්න බෑනෙ.. ඒක ඌ ඉපදෙද්දින්ම අරන් එන්න ඕනෙ දෙයක් පොඩ්ඩක් classy විදියට ජීවත් වෙන එක.. පව් කරපු උන්ට නිකන්වත් හිතෙන් නෑ අයිෆෝන් එකක් එහෙම ගන්න සල්ලි අතේ තිබ්බත්.. උට අර ඇන්ඩ්‍රොයිඩ් කටු තමයි ගන්නම හිතෙන්නේ..අයිෆෝන් ගන්න කැමත්තක් තියෙනවනම් ඉස්සෙල්ලා use කරපු පරණ අයිෆෝන් model ඵකක් අරන් use කරල බලලා සෙට් වෙනවනම් අළුත් model ඵකකට යන ඵක තමා හොඳම දේ..
iOS වල Direct storage එකට ඇක්සස් නැහැmama use karannawa phone eke storage eka nikan pen drive ekak wage. app wala behaviour ekata independent. eka uninstall karana eka, clear karana eka mage films, tv series, docs walata effect wenne nathuwa. ekata access karanna puluwan onema app ekakin wage since app ekak thawath app ekaka internal folders athulata yanne nathi nisa. eka lesi kiyala hithanawa. kelinma storage eke athule films kiyala folder ekak haduwa ekata okkoma copy kala, tv series kiyala folder ekak haduwa ekata okkoma tv series copy kala. lesi, organized kiyala hithanawa.
iPhone එකත් එක්ක මැක් එකක් තියනවා නං ඔය SMS/Call එහෙම පට්ට ලේසියිමචන්, මම බිස්නස් වැඩවලට ගොඩක් පාවිච්චි කරන්නෙ Think Pad එකක් ලොකු screen එකකට කනෙක්ට් කරලා. මොකද වින්ඩෝස් එකක එන "බර ගතිය" මැක් එකක එන්නෙ නෑ මට නම්. තියෙන contatsවලට SMS යවන්න සහ අලුත් නම්බර්ස්වලට කෝල්ස් ගන්න Windows Phone Link එක මගෙ iPhone එකට කනෙක්ට් කරලා තියෙන්නෙ. ඒක පට්ට ලේසියි. වෙබ් එකෙන් නොම්බරයක් කොපි කලා, අරකට පේස්ට් කලා, කෝල් කලා. ලොකු මැසේජ් යවද්දිත් ලැප්ටොප් එකට කනෙක්ට් කරලා තියෙන දඩාර කීබෝඩ් එකෙන් ගහන නිසා පට්ටම ලේස්යි.
iPhone එකෙන් වින්ඩෝස්, ෆොටෝ එහෙම කොපි කරද්දි නම් iCloud තමා.
නැහැloku files, eg full hd films kihipayak, tv series wage windows pc ekakin iPhone ekakata danawanam iCloud eka harahada danna one?