Meter naneඅර ඇඩ් එක පුලුවන් නම් දාපන්කෝ අර නෙට්වර්ක් කේබල් හයි කරලා ගිනිගන්න සීන් එක...
ow.. okunge server wala mun DR ekakwath gahala nathuwa athi.. HA nathuwa eka server ekakin da danne naa duwanneSLT eke un manage karanneh oka, up wela thiyena eka pudumayak
Mathaka widiyata Liferay da koheda use karanne..Western province නෙවෙයි නම් ලංකාවේ ඕනෙම Divisional Secretary එකකින් පුළුවන්.Same province nam one tanakin pluwan neh
Dan oya WP,CP magul na neh? Number plate eke gahanneth na nehWestern province නෙවෙයි නම් ලංකාවේ ඕනෙම Divisional Secretary එකකින් පුළුවන්.
Registered province ඒකෙන් නෙවෙයි නම් ගන්නේ extra රුපියල් 100k ගන්නවා.
ඒ කියන්නේ
CP revenue license එකක් SP or any province වලින් ගන්න පුළුවන්
WP ගන්න පුළුවන් wp වලින් විතරයි.
Dan oya WP,CP magul na neh? Number plate eke gahanneth na neh
🫠
ඒක නැති වෙන්නේ plate eken විතරයි.
Registered province eka පොතේ කොහොමත් එනවා.
WP system එක link කරලා නෑ තාම.
Data tiak Hog gala yanna athi, dan ithin Handun SathutinMe redda hadala nadda thawa site okkoma down yako mewatada minissu badu gewanne?