පොලිස් කොස්සා ජනාධිපති කරමු ! ලංකා මානසිකත්වය
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Oct 13, 2025 #1 පොලිස් කොස්සා ජනාධිපති කරමු ! ලංකා මානසිකත්වය
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Oct 13, 2025 #3 ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ.... Reactions: wpril5
ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ....
jhnnwp Well-known member Jan 6, 2012 44,301 32,020 113 Oct 13, 2025 #4 Jayawewa ganne ai hama ekatama?
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Oct 13, 2025 #8 chirantha19890821 said: ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ.... Click to expand... මිතුර, ලංකාවේ පොලිස් කෙනෙක් බැනුම් අහල, රිමාන්ඩ් වෙලා ඇප අරං එලියට එනකොට, හරි වැරැද්ද තවම තීරණය නොකර ඔන්න බලපන් ඔය රැස් වෙලා ඉන්න මිනිස්සු එකතුවෙලා මේ කෙසඟ පුද්ගලයා රටේ දේශපාලඥයෙක් කරන සැටි. අපේ මිනිස්සු, හරි සරලයි බුජ්ජිමත්
chirantha19890821 said: ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ.... Click to expand... මිතුර, ලංකාවේ පොලිස් කෙනෙක් බැනුම් අහල, රිමාන්ඩ් වෙලා ඇප අරං එලියට එනකොට, හරි වැරැද්ද තවම තීරණය නොකර ඔන්න බලපන් ඔය රැස් වෙලා ඉන්න මිනිස්සු එකතුවෙලා මේ කෙසඟ පුද්ගලයා රටේ දේශපාලඥයෙක් කරන සැටි. අපේ මිනිස්සු, හරි සරලයි බුජ්ජිමත්