ලංකාව > කොස්තාපල් > ජනාධිපති

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පොලිස් කොස්සා ජනාධිපති කරමු !

    ලංකා මානසිකත්වය





    G3C1UAXbwAAZyh6
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ.... :lol:
     
    • Like
    Reactions: wpril5

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජනාදිපතිලට හෙලිකොට්ටපරේ ගිහින් කුඩුකාරයොන්ව බදාගන්න හොඳයි පොලිස්කාරයෙක්ව මිනිස්සු පිලිගත්තාම ඒක වැරදී. අනේ යකෝ.... :lol:
    මිතුර,
    ලංකාවේ පොලිස් කෙනෙක් බැනුම් අහල, රිමාන්ඩ් වෙලා
    ඇප අරං එලියට එනකොට, හරි වැරැද්ද තවම තීරණය නොකර
    ඔන්න බලපන් ඔය රැස් වෙලා ඉන්න මිනිස්සු එකතුවෙලා මේ කෙසඟ පුද්ගලයා රටේ දේශපාලඥයෙක් කරන සැටි.
    අපේ මිනිස්සු, හරි සරලයි
    බුජ්ජිමත්