අද මම නැගිට්ටෙ පාන්දර 2 ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,500
    1
    42,598
    113
    ඔය පින්තූරවල දාන තරං මම කැත නෑ :D

    @PHBhagya මල්ලිගෙන් අහල බලන්න

    උදෙන්ම ගිහින් අම්මගෙ රිපෝට් 4 ගෙනාව.

    Albumin / Creatinine Ratio 7.10

    HbA1C 6.4 (2021 බලනකොට 6.7 ක් තිබුණ)
    IFCC 50

    SGPT 37 (<32)

    Total Cholesterol 198
    Triglycerides 128
    HDL 54
    LDL 118.4
    VLDL 25.6
    Non-HDL Cholesterol 144 (<130)
    Chol / HDL 3.67
    Trigly / HDL 2.37
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    එහෙනම් උදේම හිරුඑලියේ නාමු 😍😘

    d1DCvX1.png
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    අනුරාධයෝ, ගිය සතියේ උඹේ ගෙදර ලගින් ගිය, කව්ද වයසක පොරක් බුලත් කකා ගේට්ටුව ලග හිටිය මම කතා කරා ගම ගල්ලෑල්ලෙ කියල කිව්වා
    උඹ නම් ඉන්නව දැක්කේ නැහැ, උඹ නනා ඉන්න ඇති
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,962
    23,771
    113
    අනුරාධයෝ, ගිය සතියේ උඹේ ගෙදර ලගින් ගිය, කව්ද වයසක පොරක් බුලත් කකා ගේට්ටුව ලග හිටිය මම කතා කරා ගම ගල්ලෑල්ලෙ කියල කිව්වා
    උඹ නම් ඉන්නව දැක්කේ නැහැ, උඹ නනා ඉන්න ඇති
    A anuradhayage fake ekak. Uba payakin withara aye giyanam inne thawa ekek
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,962
    23,771
    113
    අනුරාධයෝ, ගිය සතියේ උඹේ ගෙදර ලගින් ගිය, කව්ද වයසක පොරක් බුලත් කකා ගේට්ටුව ලග හිටිය මම කතා කරා ගම ගල්ලෑල්ලෙ කියල කිව්වා
    උඹ නම් ඉන්නව දැක්කේ නැහැ, උඹ නනා ඉන්න ඇති
    mehema nawila ehema baluwe na neda?

    african-american-man-hand-pocket-260nw-2379278865.webp