අඩෝ මේක පට්ට කතාව.. පට්ට trilling ...serial killer kenek කරන murders ගැන යන්නේ...දැන් season 3 යන්නේ... අන්තිම වෙන්කන් හොයාගන්න බෑ කවුද මේ murders කරන්නේ කියල... season 3 අන්තිම එපිසෝඩ් එකේන් තමා reveal වෙන්නේ.. youtube තියෙනව..සති අන්තයේ තමා යන්නෙ
කතාව කොහොමද බන්.. අව්රුදු බර ගානකින් ටෙලි නාට්ටියක් බලල නැ සිංහල.
අනිව බලපන් රූපවාහිනී youtube චැනල් එකේ තියෙනවා
------
Post added on Oct 14, 2025 at 6:01 PM
මොකේද යන්නේ, youtube තිබේද, එපි කීයද දෙවෙනි ඉනිම වගේ උත්තක්ද ලගදී ඉවර වෙයිද
පිස්සුද යකෝ මේක crime, mistery thriller එකක්.අනිවා මේපාර සම්මානයක් ගන්නව
------
Post added on Oct 14, 2025 at 6:02 PM
Backyard එකේ වැඩ කරන කොල්ලා වෙන්න බැරිද?
අඩෝ killer අර රෝශි ඉස්සරහ වාඩි වෙද්දි කොටයි නේද.... කකුල් දෙක බිම ගෑවෙන්නේ නෑ
------
Post added on Oct 14, 2025 at 6:03 PM
එක කොටසයි බැලුවේ අර තඩිච්චි දැක්ක ගමන් එපා උනා
පිස්සුද බලපන්...පට්ට addicted වෙනව
------
Post added on Oct 14, 2025 at 6:03 PM
අඩේ season 2 episode 18 බලපන්... killer roshie මරන්න එනව.. එයාගෙ කකුල් කෙට්ටුයි..බූට්ස් 2 දාලා ඉන්නේ..පුටුවේ වාඩි උනාම කකුල් බිම ගෑවෙන්නේ නෑ..ඒ කියන්නෙ අනිවා කොටයි... අනිත් එක කීත් කියනව අනේ මන්දා රන්දි රැදැල්ලේ අම්මට එහෙම දෙයක් කොහොම කරාද මන්දා කියල..එතකොට බලපන් හිරුනිගෙ facial expressions... අනිවා හිරුනි වෙන්න ඕනේ serial killer.. මොකද killer ගෙ body ප්‍රොෆයිල් එක හරියටම හිරුනිට මැච් වෙනවා...
------
Post added on Oct 14, 2025 at 6:32 PM