වරෙන් ඇතුලට,
ප්‍රයිවෙට් වැඩ කරන මිට්ටො, සංස්තා/ අධිකාරි / මණ්ඩල වල වැඩ කරන මිට්ටොන්ට තමයි වැදගත්,
මේක දාන්න හිතුනේ, එලකිරි එකෙ පොර ටෝක් එකක් දීපු එකක් දැකලා.
අපි කවුරුත් වැඩිය මේ ගැන හිතන්නෙ නැ මේ ගැන.
ඔය EPF එකෙ රෙජිස්ටර් වෙද්දි දානවා නේද "පසු අයිතියට" නමක්.
ඒ කියන්නෙ EPF සල්ලි ගන්න කලින් මැරුනොත් ඒ සල්ලි ටික ගන්න පුලුවන් කෙනාගෙ නම
අපි අලුතෙන් ජොබ් වලට සෙට් වෙන්නෙ අවුරුදු 18~25 ඇතුලත වෙන්න පුලුවන්. (බොහො දුරට)
ඉතිං ඔය කාලේදි ඔය පසු අයිතියට දාන්නේ බොහොදුරට ගෙදර දෙමාපියො හරි, යාලු වෙලා ඉන්න කොල්ලා හෝ කෙල්ලගෙ නම්
ඔය කාලෙ ඔව්වා පුරවලා දුන්නා, ඊට පස්සෙ මතකයකුත් නැ, ඔහෙ ජිවිතෙ ගෙවිලා යන්න පුලුවන්,
ප්‍රශ්න එන්නෙ,
අකාලයෙ මැරිල ගියොත් හෝ සල්ලි ටික ගන්න කලින් මැරිලා ගියොත් ප්‍රශ්න ටිකක් වැඩියි.
මන් කියන්න ආවෙ,
උබලා පසු අයිතිය දාපු කෙනා මතකද? නැතිනම් ඒක අප්ඩේට් කරගන්න.
මොකද ලංකාවෙ සැහෙන්න ප්‍රශ්න එනවා පසු අයිතියෙන් සල්ලි ගන්න ගිහින්,
උදා -
පසු අයිතිය දාලා තියෙන්නෙ යාලු වෙච්චි කෙල්ල, ඒකි නැ වෙන කොල්ලෙක් එක්ක ගිහින්, කොල්ලා බැදලා නැ, මැරිලා ගියොත් සල්ලි හම්බෙන්නෙ EX ට (easy money)
පසු අයිතිය දලා තියෙන්නෙ ඒ කාලේ යාලු උන කොල්ලට හස්බන්ඩ් කියලා නම් කරලා, විවාහ කියන හේතුවට සල්ලි ගන්න ගියාම යකො වෙන එකෙක් බැදලා තියෙන්නෙ ලඟදි,
පසු අයිතිය දාලා තියෙන්නෙ දෙමාපියන්ට, ඒ මිනිස්සු නැති උනොත් දේපල බෙදිමේ සාමාන්‍ය නීතියට ආයෙ පවුලෙ අයට බෙදෙනවා
***** පසු අයිතිය දෙමාපියන්ට දලා තිබිලා, විවාහ උනොත් පසු අයිතිය ඉබේම වයිෆ්ට සහ ලමයිට එනවා***********
***** පසු අයිතිය දාලා තියෙන්නෙ විවාහක කෙනාට විතරයි නම් ඒක ලමයි අතරෙ බෙදෙන්නෙ නැ **********
***** පසු අයිතිය දාලා තියෙන්නෙ තමන්ගේ එක ලමයෙක්ට නම් ඒක දෙන්නෙ ඒ ලමයට විතරයි, විවාහක කෙනාට දෙන්නෙ නැ********
අනිත් එක
කසාද බැන්දට පස්සෙ පසු අයිතියට නම් කරන්න පුලුවන් වෙන්නෙ " තම කලත්‍රයා / ලමයි / දෙමාපියන්" පමණයි, පිටස්තර අය නම් කිරිමට නොහැක.
පසු අයිතිය මතක නැතිනම් කොහොමද චෙක් කරගන්නෙ?
ඔනෙම ලේබර් ඔෆිස් එකකට, B card එකයි, NIC එකයි අරන් යන්න, එයාල බලලා කියනවා කවුද ඉන්නෙ කියලා පසු අයිතියට.
කොහොමද වෙනස් කරන්නෙ?
කලින් නම් කරපු කෙනා අයින් කරන්න තියෙනවා Form I (අයි) කියලා ෆෝර්ම් එකක්, ඒකත් එක්ක අලුත් නම් කිරිම කරන්න Form J එක පුරවලා
තමන් B card එක රෙජිස්ටර් කරපු කාර්‍යාලයට බාර දෙන්න ඕනෙ..
මොනවා හරි ප්‍රශ්න හිතෙන තැන් තියෙ නම් අහපල්ලා සිංහලුනේ, දන්න දෙයක් කියලා දෙන්නම්.

HR කොරලා දෙයි, පම්කක්