තෙල් කිරිල්ලනං බලන්න බැරිවුණා මට..fuel consumption kiyanna
special colombo traffic highway
95 da pump karanne???details pls
Gt aka engine wenas da???custom G eka turbo da??
------ Post added on Oct 16, 2025 at 7:04 PM
බලල කියන්නං.
මේක 92 රෙකමන්ඩ්.
තෙල් කිරිල්ලනං බලන්න බැරිවුණා මට..fuel consumption kiyanna
special colombo traffic highway
95 da pump karanne???details pls
Gt aka engine wenas da???custom G eka turbo da??
------ Post added on Oct 16, 2025 at 7:04 PM
Ow bro, mama use karala tiyenawa, but mama lagadi genapu eke tiyenne original player eka ain karala oka daganna hithenne na.Mewata phone ekak oneth na sinduwak ahanna YT Music/Spotify player ekenma run karanna puluwan, Map eka one welawaka daganna puluwan phone eke wage battery bahina scene na phone holders one na car eka track karanna wunath puluwan google maps app ekenma![]()
fuel consumption kiyanna
special colombo traffic highway
95 da pump karanne???details pls
Gt aka engine wenas da???custom G eka turbo da??
------ Post added on Oct 16, 2025 at 7:04 PM
උඹේ මොලේ වැඩි බං එකයි ප්රශ්නේ, මේකේ wheelbase එක මුළු වාහනේ ම length එකට almost තියෙනවා. ඒක නිසා උඹේ allion එකට වඩා මේකේ ground clearance වැඩි. බිම වදින්නේ නම් නෑ ලේසියෙන්. හැබැයි මේ body stucture එක නිසා body rolling feel එකක් දැනෙන්න පුළුවන් එක පාර වේගෙන් ලොකු වන්ගු ගද්දී. වාහනේ මොකද්ද කියලා දැනගෙන පදින්න ඕනේ. එහෙම tokyo drift එකේ වගේ නම් මේක පදින්න බෑ. Electronic Stability control තිබ්බට body rolling එක දැනෙනවා. ඒ ඇරුනම මේ body stucture එක සිරාවට හොඳයි.view eka newi machan kiwwe. look eka personal preference ekak ne. man kiwwe front/rear overhang wala angle eka balapanawa wahane pallamakata bassaddi neththan gedarakata yanna podi steep kandak ganiddi wage. mage Allion 260 GC 160mm. aeth game gihin paren wathata danna be issaraha buffer eka yata wadinawa. oya case eka godakma thiyenne kandu parawal wala yaddi. ehema yanne neththan awulak ne.
FronX looks better
Ubata කොමිෂන් එනවද AMW එකෙන්
------ Post added on Oct 17, 2025 at 11:01 AM
ඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්Boruda kiyahanko ithin adu gane @netnet wath kiyanne nane Roomy eka good looking kiyala 🥹
FronX eke look eka consider karala thiyenawa design karaddi, Roomy eke 100% utility eka witharai consider karala thiyenne.
ඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්
roomy eke rear view eka box type kiyala penawa but wahane front view eka nisa eka awulak wela naha ban. oya wahane Japan wala best selling MPV ekek.Boruda kiyahanko ithin adu gane @netnet wath kiyanne nane Roomy eka good looking kiyala 🥹
FronX eke look eka consider karala thiyenawa design karaddi, Roomy eke 100% utility eka witharai consider karala thiyenne.
Raize nam 115 amarui mchn. Rocky eka nam 105 idala puluwanඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්
මට නම් JDM වෙච්ච එකම ඇති.Raize එකේ FronX එකට වඩා හොඳයි කියන්න දෙයක් නැහැනේ
මගේ යාලුවෙක් ගත්තා 110 යි ගිය සතියේ. Raize base model. Rocky එකේ hybrid එක ගන්න පුළුවන් 125 වගේ දැන්.roomy eke rear view eka box type kiyala penawa but wahane front view eka nisa eka awulak wela naha ban. oya wahane Japan wala best selling MPV ekek.
Raize nam 115 amarui mchn. Rocky eka nam 105 idala puluwan
------ Post added on Oct 17, 2025 at 11:48 AM
Raize Z or Rocky G premiumමට නම් JDM වෙච්ච එකම ඇති.
Better durability
Higher quality
Better reliability
Higher ground clearance
Larger wheel sizes
Larger cargo capacity
Better engine
D-CVT gear box
Adaptive Cruise Control
Toyota safety sense
Automatic breaking
False acceleration prevention
2x better suspension
DNGA platform
Lane keep assist
තව ගොඩක් තියෙනවා. මන් මේ basic model එක compare කරේ fronx එකට අසාධාරණ නිසා ගානත් එක්ක. Hybrid එකේ (130laks) තව සෑහෙන්න තියෙනවා. Auto parking පවා.
ඔය ඔක්කෝටම වඩා Maruti vs Toyota
වාහන ගැන දන්න කෙන්ක්ගෙන් අහපංකෝ maruti fronx ද, toyota raize ද කියලා.
මගේ යාලුවෙක් ගත්තා 110 යි ගිය සතියේ. Raize base model. Rocky එකේ hybrid එක ගන්න පුළුවන් 125 වගේ දැන්.
------ Post added on Oct 17, 2025 at 11:51 AM
මට නම් JDM වෙච්ච එකම ඇති.

Better durability
Higher quality
Better reliability
2x better suspension
Higher ground clearance
Larger cargo capacity
Better engine
D-CVT gear box
Adaptive Cruise Control
Toyota safety sense
Automatic breaking
False acceleration prevention
Larger wheel sizes
Lane keep assist
තව ගොඩක් තියෙනවා. මන් මේ basic model එක compare කරේ fronx එකට අසාධාරණ නිසා ගානත් එක්ක. Hybrid එකේ (130laks) තව සෑහෙන්න තියෙනවා. Auto parking පවා.
ඔය ඔක්කෝටම වඩා Maruti vs Toyota
වාහන ගැන දන්න කෙන්ක්ගෙන් අහපංකෝ maruti fronx ද, toyota raize ද කියලා.![]()
වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.Raize Z or Rocky G premium
thami mage 2nd option eka
වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.
Opinions?
Opinion, not fact
This is true.
6AT gearbox is infinitely better than any CVT
Don't think the 11.5mil version has these options
2025 hybrid for 13mil? In your dreams
115 ට Safety sense ඔප්ෂන්ස් එක්ක 2025 Raize එකක් ගන්න පුළුවන් නම් වටිනවා FronX එකට වඩා. දෙන්නෙ නෑනේ ඒ ගානට
130k ready karan message ekak dapn aran dennm. 0 mileage nm illanna epa. Auction grade 4 walata udin ekak aran dennm

mage 2015 wahaneth karanawa okaඅනික ඔකේ ටර්න් එකක් ගද්දි හෙඩ් ලයිට් එකත් හැරවිල සපොර්ට් කරනවා පට්ටම ෆීචරස් ඒවනම්

Lane keep assist, auto parking wadi pura 30 laks denne ai ithn, oke athal eke tiynne gaththa mul dawas wala withrai. ita passe apima park kara gannwa parana widihata. ape ayyage ekath gathta tike hena seenOpinions?Pala huth.. yanna.
130k ready karan message ekak dapn aran dennm. 0 mileage nm illanna epa. Auction grade 4 walata udin ekak aran dennm
වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.
Lane keep assist, auto parking wadi pura 30 laks denne ai ithn, oke athal eke tiynne gaththa mul dawas wala withrai. ita passe apima park kara gannwa parana widihata. ape ayyage ekath gathta tike hena seen![]()
dan uma park karanwa
me dekat atta kathawa sirawatama. wahaneka safty thami first mama hitanne. anik serama dewal walata wada. me serama consider kalama hodama wahane Roomy kiyana eka sure. Safety, space and features.ඔටෝ පාකින් එක උබට ඕනද බං . ලංකාවෙ ලේන් ඇසිස්ට් එක ඕනද උබට. මට අනුව නම් ලංකාවෙ ඔය දෙකම වැඩක් නෑ . වැඩකට නැති දේකට මිලියනයක් විතර වැඩියෙන් ගෙවනව .