Toyota Roomy

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    fuel consumption kiyanna

    special colombo traffic highway

    95 da pump karanne???details pls

    Gt aka engine wenas da???custom G eka turbo da??
    ------ Post added on Oct 16, 2025 at 7:04 PM
    තෙල් කිරිල්ලනං බලන්න බැරිවුණා මට..
    බලල කියන්නං.

    මේක 92 රෙකමන්ඩ්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    Mewata phone ekak oneth na sinduwak ahanna YT Music/Spotify player ekenma run karanna puluwan, Map eka one welawaka daganna puluwan phone eke wage battery bahina scene na phone holders one na car eka track karanna wunath puluwan google maps app ekenma 8-)
    Ow bro, mama use karala tiyenawa, but mama lagadi genapu eke tiyenne original player eka ain karala oka daganna hithenne na.

    fuel consumption kiyanna

    special colombo traffic highway

    95 da pump karanne???details pls

    Gt aka engine wenas da???custom G eka turbo da??
    ------ Post added on Oct 16, 2025 at 7:04 PM

    Fuel nam 13 range eke karanawa City (Col) + Highway (Katunayake) - Most recent readings.
    95 pump karanawa Engine millage adu nisa. 92 thama recommonded.
    Custom G model (2024)

    GT means G grade + Turbo
    Normal X, G and GT tiyenawa. (4WD non turbo model)
    Custom G, GT tiyenawa. (4WD non turbo)
    GT eke wenasa Turbo, fuel non turbo eka tharam karanne na kiyala thama kiyanne.
    ------ Post added on Oct 17, 2025 at 9:37 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    view eka newi machan kiwwe. look eka personal preference ekak ne. man kiwwe front/rear overhang wala angle eka balapanawa wahane pallamakata bassaddi neththan gedarakata yanna podi steep kandak ganiddi wage. mage Allion 260 GC 160mm. aeth game gihin paren wathata danna be issaraha buffer eka yata wadinawa. oya case eka godakma thiyenne kandu parawal wala yaddi. ehema yanne neththan awulak ne.
    උඹේ මොලේ වැඩි බං එකයි ප්‍රශ්නේ, මේකේ wheelbase එක මුළු වාහනේ ම length එකට almost තියෙනවා. ඒක නිසා උඹේ allion එකට වඩා මේකේ ground clearance වැඩි. බිම වදින්නේ නම් නෑ ලේසියෙන්. හැබැයි මේ body stucture එක නිසා body rolling feel එකක් දැනෙන්න පුළුවන් එක පාර වේගෙන් ලොකු වන්ගු ගද්දී. වාහනේ මොකද්ද කියලා දැනගෙන පදින්න ඕනේ. එහෙම tokyo drift එකේ වගේ නම් මේක පදින්න බෑ. Electronic Stability control තිබ්බට body rolling එක දැනෙනවා. ඒ ඇරුනම මේ body stucture එක සිරාවට හොඳයි.

    FronX looks better

    Ubata කොමිෂන් එනවද AMW එකෙන් 🤣
    ------ Post added on Oct 17, 2025 at 11:01 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Boruda kiyahanko ithin adu gane @netnet wath kiyanne nane Roomy eka good looking kiyala 🥹

    FronX eke look eka consider karala thiyenawa design karaddi, Roomy eke 100% utility eka witharai consider karala thiyenne.
    ඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,866
    113
    ඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්

    Raize එකේ FronX එකට වඩා හොඳයි කියන්න දෙයක් නැහැනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,067
    113
    Boruda kiyahanko ithin adu gane @netnet wath kiyanne nane Roomy eka good looking kiyala 🥹

    FronX eke look eka consider karala thiyenawa design karaddi, Roomy eke 100% utility eka witharai consider karala thiyenne.
    roomy eke rear view eka box type kiyala penawa but wahane front view eka nisa eka awulak wela naha ban. oya wahane Japan wala best selling MPV ekek.

    ඇත්ත ඉතින්, ඔය ඉන්දියන් fronx ලබ්බ ගන්නවට වඩා raize එකක් ගන්න එක හොඳ නැද්ද. දැන් 115 වගේ personal import කරන්න පුළුවන්
    Raize nam 115 amarui mchn. Rocky eka nam 105 idala puluwan
    ------ Post added on Oct 17, 2025 at 11:48 AM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Raize එකේ FronX එකට වඩා හොඳයි කියන්න දෙයක් නැහැනේ
    මට නම් JDM වෙච්ච එකම ඇති.
    Better durability
    Higher quality
    Better reliability
    Higher ground clearance
    Larger wheel sizes
    Larger cargo capacity
    Better engine
    D-CVT gear box
    Adaptive Cruise Control
    Toyota safety sense
    Automatic breaking
    False acceleration prevention
    2x better suspension
    DNGA platform
    Lane keep assist

    තව ගොඩක් තියෙනවා. මන් මේ basic model එක compare කරේ fronx එකට අසාධාරණ නිසා ගානත් එක්ක. Hybrid එකේ (130laks) තව සෑහෙන්න තියෙනවා. Auto parking පවා.

    ඔය ඔක්කෝටම වඩා Maruti vs Toyota 😂😂😂

    වාහන ගැන දන්න කෙන්ක්ගෙන් අහපංකෝ maruti fronx ද, toyota raize ද කියලා. 🤣

    roomy eke rear view eka box type kiyala penawa but wahane front view eka nisa eka awulak wela naha ban. oya wahane Japan wala best selling MPV ekek.

    Raize nam 115 amarui mchn. Rocky eka nam 105 idala puluwan
    ------ Post added on Oct 17, 2025 at 11:48 AM
    මගේ යාලුවෙක් ගත්තා 110 යි ගිය සතියේ. Raize base model. Rocky එකේ hybrid එක ගන්න පුළුවන් 125 වගේ දැන්.
    ------ Post added on Oct 17, 2025 at 11:51 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,067
    113
    මට නම් JDM වෙච්ච එකම ඇති.
    Better durability
    Higher quality
    Better reliability
    Higher ground clearance
    Larger wheel sizes
    Larger cargo capacity
    Better engine
    D-CVT gear box
    Adaptive Cruise Control
    Toyota safety sense
    Automatic breaking
    False acceleration prevention
    2x better suspension
    DNGA platform
    Lane keep assist

    තව ගොඩක් තියෙනවා. මන් මේ basic model එක compare කරේ fronx එකට අසාධාරණ නිසා ගානත් එක්ක. Hybrid එකේ (130laks) තව සෑහෙන්න තියෙනවා. Auto parking පවා.

    ඔය ඔක්කෝටම වඩා Maruti vs Toyota 😂😂😂

    වාහන ගැන දන්න කෙන්ක්ගෙන් අහපංකෝ maruti fronx ද, toyota raize ද කියලා. 🤣

    මගේ යාලුවෙක් ගත්තා 110 යි ගිය සතියේ. Raize base model. Rocky එකේ hybrid එක ගන්න පුළුවන් 125 වගේ දැන්.
    ------ Post added on Oct 17, 2025 at 11:51 AM
    Raize Z or Rocky G premium

    thami mage 2nd option eka
     
    • Love
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,866
    113
    මට නම් JDM වෙච්ච එකම ඇති.

    :lol:

    Better durability
    Higher quality
    Better reliability
    2x better suspension

    Opinion, not fact

    Higher ground clearance
    Larger cargo capacity

    This is true.

    Better engine
    D-CVT gear box

    6AT gearbox is infinitely better than any CVT

    Adaptive Cruise Control
    Toyota safety sense
    Automatic breaking
    False acceleration prevention
    Larger wheel sizes
    Lane keep assist

    Don't think the 11.5mil version has these options

    තව ගොඩක් තියෙනවා. මන් මේ basic model එක compare කරේ fronx එකට අසාධාරණ නිසා ගානත් එක්ක. Hybrid එකේ (130laks) තව සෑහෙන්න තියෙනවා. Auto parking පවා.

    2025 hybrid for 13mil? In your dreams

    ඔය ඔක්කෝටම වඩා Maruti vs Toyota 😂😂😂

    වාහන ගැන දන්න කෙන්ක්ගෙන් අහපංකෝ maruti fronx ද, toyota raize ද කියලා. 🤣

    115 ට Safety sense ඔප්ෂන්ස් එක්ක 2025 Raize එකක් ගන්න පුළුවන් නම් වටිනවා FronX එකට වඩා. දෙන්නෙ නෑනේ ඒ ගානට
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Raize Z or Rocky G premium

    thami mage 2nd option eka
    වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,067
    113
    වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.

    මටත් යාලුවෙක් කිව්වා මචන් හයිවේ එකේ වාහනේ සෙල්ෆ් ඩ්‍රයිව් කලා කියලා. අනික ඔකේ ටර්න් එකක් ගද්දි හෙඩ් ලයිට් එකත් හැරවිල සපොර්ට් කරනවා පට්ටම ෆීචරස් ඒවනම්. ගෙවන ගානට උපරිම සැටිස්ෆැක්සන් එකක් දෙන වාහනයක්. හැබැයි බොඩ් රොලින් එකනම් ටිකක් තියෙනවා මම හිතන්නේ
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    :lol:

    Opinion, not fact

    This is true.

    6AT gearbox is infinitely better than any CVT

    Don't think the 11.5mil version has these options

    2025 hybrid for 13mil? In your dreams

    115 ට Safety sense ඔප්ෂන්ස් එක්ක 2025 Raize එකක් ගන්න පුළුවන් නම් වටිනවා FronX එකට වඩා. දෙන්නෙ නෑනේ ඒ ගානට
    Opinions? 🤣 Pala huth.. yanna.
    130k ready karan message ekak dapn aran dennm. 0 mileage nm illanna epa. Auction grade 4 walata udin ekak aran dennm
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    Opinions? 🤣 Pala huth.. yanna.
    130k ready karan message ekak dapn aran dennm. 0 mileage nm illanna epa. Auction grade 4 walata udin ekak aran dennm
    Lane keep assist, auto parking wadi pura 30 laks denne ai ithn, oke athal eke tiynne gaththa mul dawas wala withrai. ita passe apima park kara gannwa parana widihata. ape ayyage ekath gathta tike hena seen :ROFLMAO: :ROFLMAO: dan uma park karanwa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වාහන දෙකම පැද්දා මන්. දෙකම ඒක වගේමයි බං. Raize Z එකේ features පොඩ්ඩක් වැඩි. Lane keep assist එකයි auto parking එකයි තියෙනවා. පිස්සු කොර ඒක නම්.

    ඔටෝ පාකින් එක උබට ඕනද බං . ලංකාවෙ ලේන් ඇසිස්ට් එක ඕනද උබට. මට අනුව නම් ලංකාවෙ ඔය දෙකම වැඩක් නෑ . වැඩකට නැති දේකට මිලියනයක් විතර වැඩියෙන් ගෙවනව .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,067
    113
    Lane keep assist, auto parking wadi pura 30 laks denne ai ithn, oke athal eke tiynne gaththa mul dawas wala withrai. ita passe apima park kara gannwa parana widihata. ape ayyage ekath gathta tike hena seen :ROFLMAO: :ROFLMAO: dan uma park karanwa
    ඔටෝ පාකින් එක උබට ඕනද බං . ලංකාවෙ ලේන් ඇසිස්ට් එක ඕනද උබට. මට අනුව නම් ලංකාවෙ ඔය දෙකම වැඩක් නෑ . වැඩකට නැති දේකට මිලියනයක් විතර වැඩියෙන් ගෙවනව .
    me dekat atta kathawa sirawatama. wahaneka safty thami first mama hitanne. anik serama dewal walata wada. me serama consider kalama hodama wahane Roomy kiyana eka sure. Safety, space and features.
     
    • Like
    Reactions: skymicro