God still using 2017 iPad Pro!

dilann

Well-known member
  • Jul 6, 2018
    65,876
    163,823
    113
    එකමත් එක රටක
    No it's like a tank
    මගේ එක මම පාගලා මැදින් නැවුනා pons .
    මෙට්ටේ උඩ තියල අනිත් පැත්තට නවල තමයි හදාගත්තේ . ලාවට පොඩි gap එකක් තියනව screen එකෙයි frame එකෙයි අතර 🥱 2021

    දැන් කාලෙන් කාලෙට bend එක auto වෙනවා වගේ .

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    මාත් ගන්න බැලුවේ පොන්ස්. Air තියෙනවා අඩුවට. ඒ ගානට හොද mid range Android එකක් වත් ගන්න බැ .
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,390
    9
    3,043
    113
    මාත් ගන්න බැලුවේ පොන්ස්. Air තියෙනවා අඩුවට. ඒ ගානට හොද mid range Android එකක් වත් ගන්න බැ .
    කීයද බං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මේ ඕකේ battery replace කරන්න උනේ නැද්ද? මගේ එකක් තියනවා logo එක ඇවිල්ලා නවතිනවා, battery එක අවුල්. 12000ක් ඉල්ලනවා අලුත් එකක් දාන්න. එහෙම හදන එක පාඩුයි කියලත් හිතෙනවා.
     
    • Like
    Reactions: ML1987

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,291
    8,820
    113
    ගෝඩ් පල් වෙලා එක තැන
    හිඟන මෝඩ් ඇක්ටිව් වෙලා

    ඒ කාලේ ටෙක් බුවා. දැන් රිටායඩ් බුවා
     
    • Like
    Reactions: ChoronaSottiya