මේ තියෙන්නෙ කමෙන්ට් කීපයක්
++++++++++++++++++++++++++++++++
මම උදේ හවස රැකියාව සඳහා කොළඹට එන කෙනෙක් ඉස්සර පාරවල් වල තිබ්බ පිරිසිදුකම දැන් නැහැ. දේශපාලනේ නෙමෙයි කවුරු වුණත් රටේ තිබ්බ ඒ පිරිසිදුකම පවත්වාගෙන යා යුතුයි ඒ අනිවාර්ය දෙයක් උදාහරණයක් ඉස්සර හමුදා කෑම් අවට ඉතාමත්ම පිරිසිදුයි. දැන් තණකොළ ටිකක්වත් කපලා නෑ එන්න පෙන්නන්න
ඔය ගෑණිට ඕක කරගන්න බෑ කියලා අපි කිව්වා.කොළඹ කුඩු ගොඩක් වෙලා.කාණු සුද්ද කරලා නෑ සතිපත කුණු ගෙනියන්නෙවත් නෑ ඔය නගර සභාවෙන් කෙරෙන පොඩිම වැඩ දෙකවත් බෑ තව මොන කතාද
++++++++++++++++++++++++++++++++
ගොන් කැරියන්ට ඔහොම වෙලා මදි





