මොනා උනත් කොළඹ නගරසබාව ව්‍රායිලට දීපු එක සුපිරි තීරනයක්. ඹිනිස්සු දැන් මාර විදියට සතුටු වෙනවා. මොනාඋනත් ඇත්ත කියන්න එපැයි 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113



    මේ තියෙන්නෙ කමෙන්ට් කීපයක් 👇 👇

    ++++++++++++++++++++++++++++++++
    මම උදේ හවස රැකියාව සඳහා කොළඹට එන කෙනෙක් ඉස්සර පාරවල් වල තිබ්බ පිරිසිදුකම දැන් නැහැ. දේශපාලනේ නෙමෙයි කවුරු වුණත් රටේ තිබ්බ ඒ පිරිසිදුකම පවත්වාගෙන යා යුතුයි ඒ අනිවාර්ය දෙයක් උදාහරණයක් ඉස්සර හමුදා කෑම් අවට ඉතාමත්ම පිරිසිදුයි. දැන් තණකොළ ටිකක්වත් කපලා නෑ එන්න පෙන්නන්න

    ඔය ගෑණිට ඕක කරගන්න බෑ කියලා අපි කිව්වා.කොළඹ කුඩු ගොඩක් වෙලා.කාණු සුද්ද කරලා නෑ සතිපත කුණු ගෙනියන්නෙවත් නෑ ඔය නගර සභාවෙන් කෙරෙන පොඩිම වැඩ දෙකවත් බෑ තව මොන කතාද
    ++++++++++++++++++++++++++++++++



    ගොන් කැරියන්ට ඔහොම වෙලා මදි :lol::lol::lol:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,782
    3,093
    113



    මේ තියෙන්නෙ කමෙන්ට් කීපයක් 👇 👇

    ++++++++++++++++++++++++++++++++
    මම උදේ හවස රැකියාව සඳහා කොළඹට එන කෙනෙක් ඉස්සර පාරවල් වල තිබ්බ පිරිසිදුකම දැන් නැහැ. දේශපාලනේ නෙමෙයි කවුරු වුණත් රටේ තිබ්බ ඒ පිරිසිදුකම පවත්වාගෙන යා යුතුයි ඒ අනිවාර්ය දෙයක් උදාහරණයක් ඉස්සර හමුදා කෑම් අවට ඉතාමත්ම පිරිසිදුයි. දැන් තණකොළ ටිකක්වත් කපලා නෑ එන්න පෙන්නන්න

    ඔය ගෑණිට ඕක කරගන්න බෑ කියලා අපි කිව්වා.කොළඹ කුඩු ගොඩක් වෙලා.කාණු සුද්ද කරලා නෑ සතිපත කුණු ගෙනියන්නෙවත් නෑ ඔය නගර සභාවෙන් කෙරෙන පොඩිම වැඩ දෙකවත් බෑ තව මොන කතාද
    ++++++++++++++++++++++++++++++++



    ගොන් කැරියන්ට ඔහොම වෙලා මදි :lol::lol::lol:

    Namal Rajapaksha wathda title eka kiwwe. uge lontha munath ekka nam title eka maruwata yanawa
     
    • Haha
    Reactions: INCORRECT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113
    අපිනං ලබන පාරත් මාලිමාව දෙන්න තමයි හිතාන ඉන්නෙ :P
    උඹටනම් ඉතින් කවුරු ආවත් එකයි නේ. මොකද නංගි වේසකමේ ගිහින් හාන්සි වෙලා උඹට ගෙදරට වෙලා නිකන් ඉඳන් කන්න බොන්න සල්ලි හොයලා දෙනවානෙ. 🤭 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,547
    170,338
    113
    එකමත් එක රටක
    කොහොමත් අවුරුදු 40ක් 50ක් අපිරිසිදුවට පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු උන් ටිකක් නේ . උන්ගෙන් පිරිසිදු කම බලාපොරොත්තු වෙන්න එපා යකෝ ! 🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,547
    170,338
    113
    එකමත් එක රටක
    අපිනං ලබන පාරත් මාලිමාව දෙන්න තමයි හිතාන ඉන්නෙ :P
    Shake It Dancing GIF by Kei Saavedra
    ද දෙන්න හිතාන ඉන්නේ ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,313
    87,960
    113
    ආශ්චර්යමත් රටක
    රට ඉවරයි මචන්. :(

    රට ඉඳන් එද්දි ඒ වෙනස හොඳට තේරුණා කියල මිනිස්සු කියනවා. වෙනදා එද්දි නිව්යෝක් වලට බැස්ස කියලලු පොඩි වෙලාවකට හිතුනෙ. අපිට උනත් හිතුනෙ ඇයි මේ සිංගප්පූරුවෙ නැවැත්තුවෙ කියලා.

    පස්සෙ තමයි දැක්කෙ මේ ඉන්නෙ කටුනායක කියලා. ඒකට දැන්. ත්‍රීවිලි කටු, ලොරි බස් පිරිලා, කාණු කුණු ගඳයි, මේ අපි ඒ කාලෙ දැකපු ලංකාවද කියලා හිතුණා. :(

    රනිලුයි සජිතුයි මහ රෑ එකතු උනාට පස්සෙ රට ආපහු 2022 තිබුණ තත්වෙට හැදෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රනිල් සැර්ට ඇර වෙන කාටවත් බෑ එහෙම හපන්කමක් කරන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113
    වැව්මාලු කකා හිටපු ගොඩයෙක්ට හොඳ බීෆ්/පෝක් කෑල්ලක් සෙට් උනාට පස්සෙ ඕක තමා වෙන්නෙ. හාර හාර හිරවෙච්ච මස් කෑලි ටික හොයපන්කො. කවද කාපු කෑමද ඉතින් 🤭 🤭
     
    • Haha
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    59,313
    87,960
    113
    ආශ්චර්යමත් රටක
    හෙන ගහනවා තොට 🤷🏻‍♂️

    උන්ට කියලා වැඩක් නෑ මචන්. ජෙප්පො විනාස කරපු රට ගෝටා සර්ගෙ, රනිල් සර්ගෙ කාලෙ තිබුණ තැනට ගේනවට කැමති නෑ කියන්නෙ කොච්චර කාලකණ්ණිද කියලා. :(
     
    • Wow
    Reactions: Candid-B