මස් මාළු කන එක වෙනම කතාවක්. බෞද්ධයො හැටියට, ඕනෑම සත්වයෙකුගෙ පණක් නසන එකේ ප්‍රතිඵල ඒවා කරන අයට කවදා හෝ දවසක ලැබෙයි කියල පිලිගන්නවා. සමහරවිට බර වාහන වලට යට වෙලා ඔළු කුඩු වෙන්නෙ සංසාරයේ මේ වගේ වැඩ කරපු අය වෙන්න ඇති.
සහරාන්ල මරපු සිංහල දෙමළ මිනිස්සු මතක් උනේ නැද්ද?Kakuluwo Demala Kiyala Hithagena Da Mehema Karanne Unta?
Mey Video Eka Dakkama Uthure Ahinsaka Demala Minissu Mathak Una...
Mey Mage Podu Adahasa...
![]()

එතකොට බන් දඩයම් යුගයේ එහෙම හිටපු උන් ඔක්කොම අපායෙනේ. මටත් නිතරම මස් මාළු කනකොට guilty feeling එකක් එනවා ඒත් ඒවා නැතුව කන්නත් බෑ බන්.පව් කරලා ඇති ඕන තරම් උබ, මම, අපි ඔක්කොම. විපාක දෙන්න අවස්ථාව සැලසිච්ච ගමන් අනිවාරෙන් හැමෝටම විපාක දෙනවා. පව්, පින් හිලව් කරන්නවත්, ඉවර කරන්නවත් බැහැ. අඩුම සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වත් වුනොත් සතර අපායේ නොවැටී ඉන්න පුලුවන් පිරිනිවෙන තාක්. ඉතින් නොපමා වෙන්න.
එතකොට බන් දඩයම් යුගයේ එහෙම හිටපු උන් ඔක්කොම අපායෙනේ. මටත් නිතරම මස් මාළු කනකොට guilty feeling එකක් එනවා ඒත් ඒවා නැතුව කන්නත් බෑ බන්.
ඉතින් බන් සත්ත්ව ආහාරත් ශරීරයට ඕනෙනෙ. ඒකට මොකද කරන්න ඕනෙ?ඔව්. සතර අපාය සත්වයගේ මහ ගෙදර වගේ කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. බුද්ධ ශාසනය පවතින කාලෙක මනුස්සයෙක් වෙලා උබලා ඉපදිලා තියෙන්නෙත් පින් කන්දක් නිසා තමයි. මේ අවස්ථාව මගහැර ගන්නවා කියන්නේ ආයේ කෙලවරක් හොයන්න හම්බෙන්නැ.
ඉතින් බන් සත්ත්ව ආහාරත් ශරීරයට ඕනෙනෙ. ඒකට මොකද කරන්න ඕනෙ?
matath mehema tamai dan hithenneපවු පින් නම් ඉතින් හිතාගෙන ඉන්න විදිහට තමයි. හාමුදුරුවෝ කියන ඒවා ඉහලින් පිලි අරන්, සිදුහත් කුමාරය ඇවිදිද්දී නෙලුම් මල් පිපුනා කියන ඒවා විශ්වාස කරන අයට පවු පින් තියනවා, ඒ ගොල්ලන්ට කරුමේ තියනවා. දෙයියෝ අදහන අයටත් තියනවා, ඒ අයට දෙයියෝ දඬුවම් කරනවා. උපතින් ලබාපු කතාව අනුව (ආගම අනුව) කට්ටිය අදහගෙන යනවා. ඔය අතරේ වැරැද්ද වැරද්දක් විදිහට තමන් ම තේරුම් අරන් හොඳ නරක මොනවද කියල තීරණය කරලා ජීවත් වෙන අයත් ඉන්නවා.
කොහොම උනත් සතෙක් මරණ එක ඒ සතාට වේදනාවක් නිසා එහෙම නොකරනවා නම් හොඳයි. මැරුවා කියලා අමුතු කරුමයක් දඬුවමක් නම් හම්බවෙනවා කියන එක බොරුවක්. තව කෙනෙකුට වේදනාවක් නොදී ඉන්න හිතනවා නම් ඒක නම් අගය කල යුතුයි.
ඕකුන්ගේ කන්න ඇති ලබ්බක් නෑ
කටු කඩලා හති වැටෙනවා

Oka newei ethana thiyenne. Kale ahisakawa inna sathek maragena kana ekai, marannama farm ekaka saththu hadala un marana ekai 2k kiyala mn hithanne.ඕනම සතෙක් කන්න ඕන නම් පන පිටින් තමයි මරන්න ඕන
fish beef chicken pork වගේ තමයි ඕනම සතෙක් රසයි කද්දී
කකුළුවා පව් හරක අවුලක් නැ, මුවා පව් කුකුළා අවුලක් නෑ කියන උන් තඩි පච කාරයො. කනවනම් ඕනම සතෙක් පව් කියලා නොකා බොරුව දාන්න එපා ඒ මසට කැමති නෑ කොලස්තරොල් ඒ වගේ සීන් වලට එපා කියුවා නම් ලෝජීක් මේවා පකේ ලෝජික්. හාල් මැස්සෙක් වත් නොකා බිත්ත්‍රයක් වත් කටේ නොතිය උම්බලකඩ රස දන්නේවත් නෑ කියන්න කවුද ඉන්නේ ඔක්කොම ගජ බොරු කාරයො.
දෙකේ කිසිම වෙනසක් නෑ දෙකම පන තියන සත්තු ඇයි උඹට ඒක තේරෙන්නේ නැත්තේ. දෙගොල්ලොන්ටම තියෙන්නේ එකම මර බිය එකම වේදනාව. හරියටම අපි පූසා මියෙක් ඇල්ලුවා ම සතුටු වෙනවා කෙනෙක් ඇල්ලුවම දුක් වෙනවා. කුරුල්ලෙක් ඇල්ලිවම පුසාට ගහනවා අපි කුකුල්ලු මරලා ඌට කන්න දෙනවා ඔක්කොම එකයි බම් දුක් වෙලා වැඩක් නෑ දුක් වෙනවා කියන්නේ ඔක්කොම එකයි වෙනසක් නෑ ඒකයි මන් කියන්නේOka newei ethana thiyenne. Kale ahisakawa inna sathek maragena kana ekai, marannama farm ekaka saththu hadala un marana ekai 2k kiyala mn hithanne.
දෙකේ කිසිම වෙනසක් නෑ දෙකම පන තියන සත්තු ඇයි උඹට ඒක තේරෙන්නේ නැත්තේ. දෙගොල්ලොන්ටම තියෙන්නේ එකම මර බිය එකම වේදනාව. හරියටම අපි පූසා මියෙක් ඇල්ලුවා ම සතුටු වෙනවා කෙනෙක් ඇල්ලුවම දුක් වෙනවා. කුරුල්ලෙක් ඇල්ලිවම පුසාට ගහනවා අපි කුකුල්ලු මරලා ඌට කන්න දෙනවා ඔක්කොම එකයි බම් දුක් වෙලා වැඩක් නෑ දුක් වෙනවා කියන්නේ ඔක්කොම එකයි වෙනසක් නෑ ඒකයි මන් කියන්නේ